යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වේදනාවෙන්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මැදපෙරදිග ගැටුම හේතුවෙන් යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු වීමේ "අවදානමක්" පවතින බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.එය තමාට වේදනාකාරි දෙයක් බවත් ඔහු පවසයි.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    ඔව්. ඕක අස්සෙ පුටිනා මූට අමුණලා දැම්මොත් ආපහු ජෝකරයව දකින්න වෙන්නෙ මාසගානක් ගියාට පස්සෙ කටු පිටින් :ROFLMAO:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,591
    3,209
    113
    පව් හැබැයි.. නෙතිනයාහු ගස් ලබ්බට වඩා නමි හොදයි මූ