Combank mala wadayak una

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    පෙරේදා ඕකුන්ගේ app එකත් පිස්සු කෙලියා.
     
    • Like
    Reactions: Emios

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    dawas ganak tisse nane ban
    කැරියෝ පොලී ටික ගානට හදයි. කාඩ් එකට ගෙවන්නේ 4 වෙනිදා. දැන් ඉතින් ගෙවන්න බෑනේ
     
    • Sad
    Reactions: Cenon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    dan $ transaction ekak karanna be call karala ahnawa karada kiyala:mad:
    හැමදාම අහන එකක් නැහැ බන් එක සයිට් එකකට එක සැරයක් අහයි

    Pan Asia Bank එකේ එහෙම Call කරනවා $ 1 ගෙව්වත් කතා කරනවා හැබැයි එක සයිට් එකකට එක සැරයයි.

    මම Call එක Answer කරේ නැතුව ඉදලා මගේ කාඩ් එක බ්ලොක් කරා උන් එක සැරයක් හැබැයි

    Com උන් උබෙන් අත්සන ගත්තා ද කාඩ් එකෙන් ව්‍යාපාරික දේවල් ගෙවන්නේ නැහැ කියලා එහෙම ගත්තා නම් කෙස් , මගෙන් නම් එහෙම ගත්තා. එක නිසා මම ඔය බැංකුවේ කාඩ් එකෙන් කිසි දෙයක් ගෙවන්නේ නැහැ , මම බිස්නස් එකේ නමට Account එකක් Open කරලා ඒ බිස්නස් Account එකට Link කරලා Director ගේ නමට කාඩ් එකක් ඉල්ලුවා මේ හැත්ත කියනවා එක තියෙන්නේ Director ගේ පුද්ගලික දේවල් වලට නිසා එකෙන් ව්‍යාපාරික දේවල් බෑ කියලා උන් එක්ක කතා කරලා වැඩක් නෑ මම NDB ගියේ එකයි
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    matath HNB eken godak site walata payment karaddi call karanna gatta. mama transaction details walata damme please dont call me kiyala. habei eka wada kala 😆
     
    • Haha
    Reactions: Emios

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,828
    8,669
    113
    Cenon
    cenon.com
    කැරියෝ පොලී ටික ගානට හදයි. කාඩ් එකට ගෙවන්නේ 4 වෙනිදා. දැන් ඉතින් ගෙවන්න බෑනේ
    card dekak tynwa mata, com and boc (dekama wesa bankune ban dannawane)
    dekama frimi ekata connect kara, transaction limit ekak tynwa 50K but mata attatama lesi meka.
     
    • Like
    Reactions: sherek

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,752
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් නම් කොමර්ෂල් බැංකුව අජපල්. කියන්න හොදක් ඇත්තෙම නෑ
    වැඩක් කරගන්න ගියත් කරගන්න බෑ
    සයිට් එකෙන් කරගන්න ගියත් මල කරදරේ.
     
    • Like
    Reactions: netnet

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    dan $ transaction ekak karanna be call karala ahnawa karada kiyala:mad:
    USD payments ආවාම ඩොං ගාල ෆන්ඩ්ස් ෆ්රීස් වෙන්නෙ නැද්ද ? යාලුවෙක් කිව්වා උට එහෙම වෙනවලු. ඉන්වොයිස් පෙන්නලා ආයෙ අන්ෆ්රීස් කරගන්න ඕනලු හැමපාරම..