අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අම්මෝ ලෝකේ ලොකුම හමුදාව මාළු බෝට්ටුවකට ගහල. හරි ලොකු වැඩක්
    c89177d519e71373d2e521ec6510d464.jpg
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113
    Dubai’s safe haven status falling apart,Colombo is popping up as a potential hub for most blue chip companies, Sri Lanka has 2 deep seaports n trinco port could be turned into a deep sea port within few yrs , looks like SL future looks bright sinhalu

    Kaluwanta chance ekak enna wage yanne .

    හම්බයො හාන්සියි. සුපිරි ගේමක් ගහන්න පුලුවන් බන් ඕක හරියට කරගත්තොත්. :yes:

    Sirawata.. okunge De-salination plantuth kela wela. Supiri chance wka.. Airline walata supply karalama goda yanna puluwan..

    මේ උද්දච්ච කුක්කුච්චලා මේ වෙලාවෙං වැඩක් ගත්තොත් ලොකු දෙයක්

    ඉන්දියන් http ලා අපිට ඔය කිසිම දෙයක වාසිය ගන්න දෙන්නේ නෑ බන් , මොනවත්ම නැත්නම් හම්බයො ටිකක් ෆෝම් කරලා බෝම්බ ටිකක් හරි ගස්සලා වැඩේ නොකෙරන තැනට පත්කරනවා බන් , පුදුම කරුමයක් බං ඉන්දියන් http ලා නම්

    අර ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික repair කරලා අරගෙන, පහුගිය කාලෙ stock කරලා තිබ්බා නම් කොහොමද පල්ලම දැන්...

    අනුරයට ආණ්ඩුව ගත්තම තමා තෙරෙන්නෙ ඇත්තෙ හිතන් හිටියා වගේ නෙවෙ කරන්න ගියාම අමාරුයි කියලා..

    එක්කො අපිට ෆන්ඩ්ස් වලින් හෝ තාක්ෂණය පැති වලින් අවුල් නම් 50% share තියාගෙන ඔවා පිට ඉන්වෙස්‍ට් කරන company ekak එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න ඔනේ..

    මේ ජෙපි පකයොන්ට දැන් තෙරෙනව ඇති පිට එවුන්ගෙ ඉන්වෙස්මෙන්ට් ප්‍රොජෙක්ට්ස් වටිනවා කියලා..

    ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    If it was attack then both Iran n USA has breached our sovereignty,40 nautical miles off Galle means it’s in our jurisdiction limits, we have 200 nautical miles as our special economic zone so clearly this happened in our waters
    ඒකට නම් හික් ගෑවුන :shocked:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    ඒකට නම් හික් ගෑවුන :shocked:
    Yako maa dalelak ma 10-12 nautical mile adinawa🙃

    Last year i requested frm HM (harbour master) shall I do a ship to ship transfer off 30 nautical miles off Colombo for a vessel which had a doggy P&I cover ,his answer was no putha since our special economic zone runs upto 200 nautical miles,we could arrest both de vessels bla bla bla , so it’s obvious both Iran n USA has breached our sovereignty
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113

    පරිස්සම් වෙන්න වෙයි. මුත් Lovtus වගේ පොරක් තමා :yes:

    Yako maa dalelak ma 10-12 nautical mile adinawa🙃

    Last year i requested frm HM (harbour master) shall I do a ship to ship transfer off 30 nautical miles off Colombo for a vessel which had a doggy P&I cover ,his answer was no putha since our special economic zone runs upto 200 nautical miles,we could arrest both de vessels bla bla bla , so it’s obvious both Iran n USA has breached our sovereignty
    අහ් අපේ. මම හිතුවේ චීන්නු දුන්න ටෝකක් කියල lol :lol:
    ------ Post added on Mar 4, 2026 at 3:01 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    ඉන්දියන් http ලා අපිට ඔය කිසිම දෙයක වාසිය ගන්න දෙන්නේ නෑ බන් , මොනවත්ම නැත්නම් හම්බයො ටිකක් ෆෝම් කරලා බෝම්බ ටිකක් හරි ගස්සලා වැඩේ නොකෙරන තැනට පත්කරනවා බන් , පුදුම කරුමයක් බං ඉන්දියන් http ලා නම්

    ඔය තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    ලපයා ඕවා ගැන කතා නොකර සද්දෙ වහලා ඉන්නෙ ඔය ප්‍රශ්නෙ ආපහු ඇදුනොත් ලපයත් කළින් ආණ්ඩු වගේ ඉන්දියාවට ගූ වෙන නිසා වෙන්න පුලුවන්. නැත්නම් ජෙප්පො ගිහින් ඔතන යකා නටනවා. පුල්මුඩේ කණිජ වැලි නිධිය බලන්න ගියා වගේ තෙල් ටැංකි ටිකත් විසිට් කරන්න පුලුවන් වෙන්න එපැයි බන්. කයිතන්ට පුලුවන් වෙන්න ඕනි දැන් ඕක අරගන්න. 🤌 කරලානෙ මයික් පැලෙන්න ටෝක් දුන්නෙ ආණ්ඩු ගන්න කළින්.