අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    මේක ක්‍රිකට් මැච් එකක් නෙවෙයි. මේ දෙපැත්තෙන්ම මැරෙන්නෙ උඹල අපි වගේම මිනිස්සු, මේව දිහා බලල සතුටු වෙන්න එපා. උඹල නොදැනුවත්වම පව් රැස් කර ගන්නව.

    මේ විනාස වෙන දේපල ආයිත් හදන්නත් මුලු ලෝකෙටම ගෙවන්න වෙනව තෙල් මිල විදියට හරි ටැක්ස් එකක් විදියට හරි මොකක් හරි ක්‍රමයකින්.
    වැඩක් නෑ ඉතින් කතා කරල. මිනිස්සු මේවයෙන් ආතල් එකක් ගන්නෙ. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ. ඔය නැව්වල ගිලිල මැරිල යන්නෙ ලංකාවෙ වගේම ගම්වලින් ආපු කොල්ලො. මොකද ත්‍රස්තවාදීන් කියලද. නෑනෙ රටක නිළ හමුදාවට බැඳිච්ච මිනිස්සු. Regime Change එකක් කරන්නම ඕනෙනන් අදාල තැන් ටාගට් කරන එක වෙනයි. නාවික අභ්‍යාසෙකට ඇවිල්ල යන කොහෙවත් පැත්තක තියෙන නැවක් 180 ක් එක්ක ගානක් නැතුව ගිල්ලල දාන එක වෙනයි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,007
    4,700
    113
    Loading...
    ඔව් මම ෂියා මුස්ලිම්...උබ කුරුස නේ? නැත්නම් Jewish ද?

    ආහ්... නැහැ. සිංහල බෞද්ධ. වරෙන් ඌරු මස් කෑල්ලක් කන්න. අපි නම් drink එකක් දාන ගමන්.
     
    • Haha
    Reactions: Bitter Truth

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    වැඩක් නෑ ඉතින් කතා කරල. මිනිස්සු මේවයෙන් ආතල් එකක් ගන්නෙ. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ. ඔය නැව්වල ගිලිල මැරිල යන්නෙ ලංකාවෙ වගේම ගම්වලින් ආපු කොල්ලො. මොකද ත්‍රස්තවාදීන් කියලද. නෑනෙ රටක නිළ හමුදාවට බැඳිච්ච මිනිස්සු. Regime Change එකක් කරන්නම ඕනෙනන් අදාල තැන් ටාගට් කරන එක වෙනයි. නාවික අභ්‍යාසෙකට ඇවිල්ල යන කොහෙවත් පැත්තක තියෙන නැවක් 180 ක් එක්ක ගානක් නැතුව ගිල්ලල දාන එක වෙනයි.

    ඉරාන් උන් පට්ටම හොඳ උන් බං මට කිහිප දෙනෙක් හම්බෙලා කතා කරලා තියේ උන් හෙනම මිත්රශීලි
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113

    නැවට කලින් මොකෙකින් හරි ගහලා තියෙන්නේ නැව නැවතිලා තියෙන්නේ ටෝපිඩෝ එක වදින්න කලින් අපර් ඩෙක් එක ගීනිගන්නවා මිසයිල් එකක් වත් ගහලා තියෙනවා මුලින්ම.

    දස්ප්යෝ තමයි බලුම වැඩේ කරේ උන්ගේ ඉවෙන්ට් එකට ආපු ෂිප් එක උන් හරිනම් එස්කෝට් එකක් දෙන්න ඕනේ ඉරානෙට.

    දස්ප්යෝ වෙන්න ඕනේ ටිප් එක දෙන්න ඇත්තේ නැව ගැන.

    නෑ නැවි 3ක් හිටියා එකක් ඉන්දියාවට ගියා අනික තාම මුහුදේ

    නැනේ නැවු දෙකයිනේ එකක් මේක අනෙක් එක තාම හොයාගනනෑ. ට්‍රාන්ස් පොන්ඩර් එක ඔෆ් කරගන ඇති හොයා ගන්න අමාරු වෙන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ලංකාවේ මුහුදු සීමාවට සහ ආරක්ෂාවට ඇති බලපෑම

    • හදිසි මුදාගැනීමේ මෙහෙයුම්: ඉරාන නෞකාව (IRIS Dena) ගිලී යාමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වී ඇති අතර, මේ වන විට ලාංකික සෙබළුන් විසින් ඉරාන නාවිකයන් 32 දෙනෙකු බේරාගෙන ඇත. ඔවුන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රෝහල අවට ආරක්ෂාව දැඩි කර තිබේ.

    • මුහුදු සීමාව උල්ලංඝනය වීම: මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ ලංකාවේ මුහුදු සීමාවෙන් (Territorial Waters) මදක් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ වුවද, ප්‍රහාරය එල්ල වූ ස්ථානය ලංකාවට අතිශය සමීප බැවින් ලාංකික මුහුදු සීමාව තුළ නාවික සහ ගුවන් මුර සංචාර දැඩි කිරීමට රජය තීරණය කර ඇත.

    • පරිසර දූෂණය පිළිබඳ අවදානම: නෞකාව ගිලී ගිය ස්ථානයේ විශාල තෙල් පැල්ලමක් (Oil patch) දක්නට ලැබෙන බව නාවික හමුදාව තහවුරු කර ඇත. මෙම තෙල් පැල්ලම ලංකාවේ දකුණු වෙරළ තීරයට ගලා ආවොත් වෙරළබඩ පරිසරයට සහ සංචාරක කර්මාන්තයට දැඩි හානි සිදුවිය හැකි බැවින් සාගර දූෂණ වැළැක්වීමේ අධිකාරිය අවධානයෙන් පසුවේ.

    • ජාත්‍යන්තර යුද පිටියක් වීමේ අවදානම: ඇමරිකානු සබ්මැරීනයක් මගින් මෙම නෞකාව ගිල්වා දැමූ බවට වාර්තා වීමත් සමඟ, ඉන්දියන් සාගර කලාපය ලෝක බලවතුන්ගේ යුද පිටියක් වීමේ අවදානම ඉහළ ගොස් ඇත. මෙය ලංකාවේ වරායවල් සහ මුහුදු මාර්ග භාවිතා කරන අනෙකුත් වෙළඳ නැව්වල ආරක්ෂාවට ද බලපෑ හැකිය.

    • ආරක්ෂක අංශ සීරුවෙන්: කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල සහ ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස රජය ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. විශේෂයෙන් මෙම යුද්ධයේදී මැදිහත් වී සිටින බලවත් රටවල තානාපති කාර්යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

    • රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය: ශ්‍රී ලංකා රජය මීට පැයකට පෙර ප්‍රකාශ කළේ තමන් මෙම ගැටුමේදී කිසිදු පාර්ශවයකට සහය නොදක්වන බවත්, මානුෂීය හේතූන් මත පමණක් මුදාගැනීමේ මෙහෙයුම්වලට දායක වන බවත්ය.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    නැනේ නැවු දෙකයිනේ එකක් මේක අනෙක් එක තාම හොයාගනනෑ. ට්‍රාන්ස් පොන්ඩර් එක ඔෆ් කරගන ඇති හොයා ගන්න අමාරු වෙන්න
    අනිත් එක trinco වල හන්ගල තියෙන්නෙ 😂
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    givisum blnn site ekak ndd..hari details hari gnna

    yko un nato eke innwa
    ------ Post added on Mar 4, 2026 at 6:28 PM

    නැ කිසිම දෙයක් හොයා ගන්න නෑ එක්කෝ ඉන්දියාව ප්‍රසිද්ද කරන්න ඕනේ නැත්තම් ලංකාව ප්‍රසිද්ද කරන්න ඕනේ ඔය දෙකෙන් එකක් වත් වෙන්නේනැ. ඕව ගැන ටිකක් හරි දන්නේ ඩිප්ලෝමැට්ලා තමයි.

    අනිත් එක trinco වල හන්ගල තියෙන්නෙ 😂

    නැ උඹ ලගේ අම්මගේ රෙද්ද අස්සෙලු හන්ගන් ඉන්නේ ට්‍රාන්ස් පොන්ඩර් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැනේ පෝන්ස්.

    මැරෙනවා කිවුව :eek:

    අඩෝ උඹේ වෙලාවල් බැලිල්ල තමයි බැලිල්ල ග්‍රහාලොකයෝ.
    ------ Post added on Mar 4, 2026 at 9:08 PM
     
    • Haha
    Reactions: Lovtus and GDKN2

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    ඉරාන් උන් පට්ටම හොඳ උන් බං මට කිහිප දෙනෙක් හම්බෙලා කතා කරලා තියේ උන් හෙනම මිත්රශීලි
    Ow in friendly but kata gadhai
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    නැ කිසිම දෙයක් හොයා ගන්න නෑ එක්කෝ ඉන්දියාව ප්‍රසිද්ද කරන්න ඕනේ නැත්තම් ලංකාව ප්‍රසිද්ද කරන්න ඕනේ ඔය දෙකෙන් එකක් වත් වෙන්නේනැ. ඕව ගැන ටිකක් හරි දන්නේ ඩිප්ලෝමැට්ලා තමයි.

    නැ උඹ ලගේ අම්මගේ රෙද්ද අස්සෙලු හන්ගන් ඉන්නේ ට්‍රාන්ස් පොන්ඩර් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැනේ පෝන්ස්.

    අඩෝ උඹේ වෙලාවල් බැලිල්ල තමයි බැලිල්ල ග්‍රහාලොකයෝ.
    ------ Post added on Mar 4, 2026 at 9:08 PM
    Maldives wala atoll gihilada danne na hoyanawa boru
     
    • Like
    Reactions: Rasika212

    monson

    Well-known member
  • May 7, 2007
    24,959
    27,074
    113

    COLOMBO, Sri Lanka (AP) — A U.S. submarine sank an Iranian warship off the coast of Sri Lanka, and Sri Lanka’s navy said Wednesday it recovered 87 bodies and rescued 32 people.

    The Iranian vessel that was sunk in the Indian Ocean was the Islamic Republic’s “prize ship,” U.S. Defense Secretary Pete Hegseth said at a Pentagon news briefing. Hegseth said it was the first sinking of an enemy ship with a torpedo by the U.S. since World War II.

    The IRIS Dena — one of Iran’s newest warships — is a Moudge-class frigate that patrols in deep water for the Iranian navy. It is armed with heavy guns, surface-to-air missiles, anti-ship missiles and torpedoes. It also carries one helicopter.

    The frigate was the centerpiece of a two-ship international tour in 2023 that included port calls in countries including South Africa and Brazil. It was accompanied by the support ship IRIS Makran, a converted oil tanker.
    - https://apnews.com/article/sri-lanka-iran-middle-east-ship-sinking-69191dde43154c5176a8aeacc9128748
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ

    it was the first sinking of an enemy ship with a torpedo by the U.S. since World War II.

    tahike
     
    • Wow
    Reactions: KrishanL89

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    වෙච්චි විදිය පොඩ්ඩක් එහාට මෙහාට උනාට වැඩේ සිද්ද උනා :yes:

    අඩෝ ස්වබාවික මරණයක් නේ කිවුවේ අන්තිමට පොර බබකිවූ උනානේ ඊටත් වඩා උන්ගේ රටෙමනේ මරුනේ උඹ කිවුවා වගේ වෙන රටක නෙවේයිනේ.

    Maldives wala atoll gihilada danne na hoyanawa boru

    ඔව් මාලදිවයින ෆුල්ල් සප් කරනවා ඉරානේට උන්ට ඕක ගානට හංගන්න පුළුවන්. අද ගිලු නවේත් ට්‍රාන්ස් පොන්ඩර් එක ඔෆ් කරන ඉඳලා තියෙන්නේ ඩස්පයෝ වෙන්න ඕනේ ඉන්ටෙල් එක දුන්නේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,220
    2,379
    113
    ඉරාන් උන් පට්ටම හොඳ උන් බං මට කිහිප දෙනෙක් හම්බෙලා කතා කරලා තියේ උන් හෙනම මිත්රශීලි
    සිරාවටම... මාරම පට්ට හොඳ උන් සෙට් එකක්... උන්ගේ ජීවිත මෙහෙම කාලකණ්ණි වෙනවා කියන්නේ හරිම අපරාදයක්... Maths & Sciences වල එහෙම සෑහෙන්න නම ගිහිපු ඉරාන පිරිසක් ඉන්නවා...