අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    :shocked: ඕක දැක්කේනැනේ ඉරානේ නෙවි එකම ඉවරයි උන්ගේ මුළු නෙවි එකම ස්ක්‍රැප් මෙටෙල් දැන් නැවු නැතුව උන්ට hormuz strait එකනම් බ්ලොක් කරන් ඉන්න වෙන්නේ නැ උන්ගේ තියන ලොකුම නෙවි බේස් එකත් කුඩු.

    ඔව් උන් අන්තිම බලු වැඩක් කරේ උන්ගේ ඉවෙන්ට් එකට ආපු ෂිප් එකට උන් හරිනම් එස්කෝට් එකක් දෙන්න ඕනේ ඉරානෙට.
    ------ Post added on Mar 4, 2026 at 9:49 PM
    උබ ඔය තොරතුරු ගන්නෙන් කොහෙන්ද බන්. උන්ගේ නේවි එක ඔනි ණෑ ඔක බ්ලොක් කරන්න ඔක හෙන පටු කෑල්ලක්. මිසයිල ඩ්‍රෝන් ටික හොදටම ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    නිකමට කිව්වේ බන්, මේ දවස් 4 ට වෙච්ච පාඩුව එක්ක, දැන් නම් අඟේ මයිල් ගානටවත් මේ හුණ්ඩුවෙන් බඳු ගහයි! අයේ වසලා හමාරයි ඉතිං. මොකෝ ආර්ථිකයක් හදන්නෙත් නෑනේ කයියයි බඳුයි විතරයි :confused:

    මේ යුද්දේ අවත නැතත් 2028 ඉඳලා අපි ණය ගෙවන්න ඕනේ අපි කොහොමත් ඉවරයි 2027 අය වැය ආපුවම තමයි කට්ටියට හික් ගැවෙන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    උබ ඔය තොරතුරු ගන්නෙන් කොහෙන්ද බන්. උන්ගේ නේවි එක ඔනි ණෑ ඔක බ්ලොක් කරන්න ඔක හෙන පටු කෑල්ලක්. මිසයිල ඩ්‍රෝන් ටික හොදටම ඇති.

    උඹලා ගන්න විදියටම තමයි.:P ෆැමිලි එකේ ඩිප්ලෝමැට්ලා ඉන්නවා මිඩිල් ඊස්ට් වල ඒගොල්ලෝ කියන ඒවා+නිවුස්+ඔය අවට රටවල් වල ඉන්න යාලුවෝ කියන ඒවා වලින් තමයි.

    නෙවි එකක් නැතුව අමාරුයි US එවුන් එස්කොට් කරනවා කිවුවා ෂිප් හෙට ඉඳන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Dharatha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    තවත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෝකෙට තෑගි කරන්ඩ වගේ හදන්නෙ ඇමරිකාව කුර්ඩිෂ් උන්ට ආයුද දීල 🤦‍♂️ :lol:

    CIA working to arm Kurdish forces to spark uprising in Iran, sources say

    The CIA is working to arm Kurdish forces with the aim of fomenting a popular uprising in Iran, multiple people familiar with the plan told CNN.

    The Trump administration has been in active discussions with Iranian opposition groups and Kurdish leaders in Iraq about providing them with military support, the sources said.

    Iranian Kurdish armed groups have thousands of forces operating along the Iraq-Iran border, primarily in Iraq’s Kurdistan region. Several of the groups have released public statements since the beginning of the war hinting at imminent action and urging Iranian military forces to defect. Iran’s Islamic Revolutionary Guard Corps (IRGC) has been striking Kurdish groups and said on Tuesday that it targeted Kurdish forces with dozens of drones.

    The CIA support for Iranian Kurdish groups began several months before the war, one of the sources and a senior Kurdistan Regional Government official said.

    Also on Tuesday, President Donald Trump spoke with the president of the Democratic Party of Iranian Kurdistan (KDPI), Mustafa Hijri, according to a senior Iranian Kurdish official. KDPI was one of the groups targeted by the IRGC.

    https://edition.cnn.com/2026/03/03/politics/cia-arming-kurds-iran
    ඕක තමයි මුන් මුලින් ඉඳන් ට්‍රයි කරේ රට ඇතුල අවුලල අරුන්ව පන්නන්න. වැඩේ හිතුව විදිහට උනේ නෑ. දැන් වැඩේ රිටර්න් වෙලා දොඹෙන් යන්න කනව. කුර්දි සෙට් එක හරි අවුස්සල මොකක් හරි කරන්න හදන්නෙ මුන්. ඉරාන් වලට අවුරුද්ද ඉවර වෙනකන් air strike කර කර ඉඳියත් ඕක අල්ලන්න බෑ රටේ සයිස් එක හැටියට. Ground Troops යැවුවොත් මළගමක් වෙනව. මුන්ට වෙන විසඳුමක් නෑ දැන් ඕක ඇරෙන්න.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487

    Ya frm day 1 u said USA or Israel wouldn’t send any ground troops to Iran since it’s a vast country only way toppling regime is thought a internal conflict
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,707
    3,371
    113
    listen to this

    Everything is connected we're all just pawns in a bigger game

    මේවා කිව්වට පිලිගන්නේ නැති අය ඉන්නවා බන් සෑහෙන! අනෙක තෙරෙන්නෙත් නෑ සමහර අයට. අපිටත් ඕකව තමා උනේ කොවිඩ් ආවා අරගලේ ආවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    https://www.marinetraffic.com/en/ais/home/shipid:409894/zoom:8

    මේවා කිව්වට පිලිගන්නේ නැති අය ඉන්නවා බන් සෑහෙන! අනෙක තෙරෙන්නෙත් නෑ සමහර අයට. අපිටත් ඕකව තමා උනේ කොවිඩ් ආවා අරගලේ ආවා.

    Everything is planned
    Covid ගැන සෑහෙන්න දෙයක් Epstein files email වල තියෙනවා
    ------ Post added on Mar 4, 2026 at 10:49 PM
     
    • Like
    Reactions: Emarald

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    Ya frm day 1 u said USA or Israel wouldn’t send any ground troops to Iran since it’s a vast country only way toppling regime is thought a internal conflict
    Yes and they don't have the ability to drag this war long time. The Gulf is too important for the world.
    ට්‍රම්ප් අදත් මීඩියා වලට කිවුව අපි අනතුරුදායක හින්ද ඉරාන් වැසියන්ට එලියට එන්න එපා කියල තියෙන්නෙ, අපි කිවුවම එයාලා ඇවිල්ල විරෝධතා කරයි කියල.
    මුන් මුලින්ම ගහපු ගමන් ඉරාන් උන්ගෙ ෆෝන් වලට මැසේජ් යවල තිබ්බ help has arrived කියල.
    මීඩියා වලින් දිගටම පුෂ් කර කර පෙන්නුව ඉරාන් උන් කමේනි මැරිච්ච සතුට සමරනව කියල.
    සමහරවිට උන්ගෙ ප්ලෑන් එක හරියයි. ඉරාන් උන්ට දැන් ඉන්ටර්නෙට් නෑ. උන්ගෙ රටේ ඇතුලෙ කොහොමත් විරෝධයක් තිබ්බ හින්ද ඇම කන්න පුලුවන්.
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,695
    21,698
    113
    ගම මහනුවරයි
    ඉරාන් උන් පට්ටම හොඳ උන් බං මට කිහිප දෙනෙක් හම්බෙලා කතා කරලා තියේ උන් හෙනම මිත්රශීලි
    +1 patta hodai un

    63175c7a264a072e8aa910fe02a122b2.jpg
    meka gon ne ban... ipadima dukaki kiyala api lamai hadanne :lol:
    ------ Post added on Mar 4, 2026 at 10:54 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,780
    20,302
    113
    හස්තිශෛලපුර
    Yes and they won't have the ability to drag this war long time. The Gulf is too important for the world.
    ට්‍රම්ප් අදත් මීඩියා වලට කිවුව අපි අනතුරුදායක හින්ද ඉරාන් වැසියන්ට එලියට එන්න එපා කියල තියෙන්නෙ, අපි කිවුවම එයාලා ඇවිල්ල විරෝධතා කරයි කියල.
    මුන් මුලින්ම ගහපු ගමන් ඉරාන් උන්ගෙ ෆෝන් වලට මැසේජ් යවල තිබ්බ help has arrived කියල.
    මීඩියා වලින් දිගටම පුෂ් කර කර පෙන්නුව ඉරාන් උන් කමේනි මැරිච්ච සතුට සමරනව කියල.
    සමහරවිට උන්ගෙ ප්ලෑන් එක හරියයි. ඉරාන් උන්ට දැන් ඉන්ටර්නෙට් නෑ. උන්ගෙ රටේ ඇතුලෙ කොහොමත් විරෝධයක් තිබ්බ හින්ද ඇම කන්න පුලුවන්.

    bangladesh wage modayo neme okun matanam hitenne..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,006
    4,700
    113
    Loading...
    meka gon ne ban... ipadima dukaki kiyala api lamai hadanne :lol:

    ළමයි හදන එකයි, ලෝකෙ මවන එකයි කියන්නෙ දෙකක් නෙ බන් :lol: එහෙම බැලුවොත් ළමයි හදපු හැම එකාම මැවුම්කරුවෙක් (අල්ලාහ් වගේ...)
     
    • Haha
    Reactions: Hamu mahaththaya1