අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113
    India thamai ithin habai katha wade unge naval show awilla yana vessel eka

    මට හිතෙනවා ඔත්තුව ගියේ අපෙන් කියලා , මොකද ඔය නැව ලංකාවට ඇතුල්වෙන්න අවසර ඉල්ලලා, අවසර ලැබෙනකන් ඔය හරියේ නැවතිලා බලාගෙන හිටියා කියලා කතාවක් ඇහුනා

    :shocked: ඕක දැක්කේනැනේ ඉරානේ නෙවි එකම ඉවරයි උන්ගේ මුළු නෙවි එකම ස්ක්‍රැප් මෙටෙල් දැන් නැවු නැතුව උන්ට hormuz strait එකනම් බ්ලොක් කරන් ඉන්න වෙන්නේ නැ උන්ගේ තියන ලොකුම නෙවි බේස් එකත් කුඩු.
    මචං උන්ට hormuz strait එක බ්ලොක් කරන්න ඔය නැවු ඔනවෙන්නේ නෑ , උන්ට තියෙනවා පොඩි පොඩි high speed boats ලොකු ප්‍රමාණයක් ඒවායින් තමයි උන් ගේමගහන්නේ

    ඔතන 30km වගේනේ පළල තියෙන්නේ ඉතින් ඒ වගේ high speed boats වැඩේට හොඳටම ප්‍රමාණවත්.

    අනෙක ඔය high speed boats උන් හංගලා තියෙන්නේ වාරයේ නෙවෙයි අවට තියෙන ගෙවල් වල වගේ තැන්වල රැට එලියට අරන් attack කරලා අපහු හංගනවා.

    ඒක හරියට ලොකු සතෙක්ට මීමැස්සෝ රංචුවක් attack කරනවා වගේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    මට හිතෙනවා ඔත්තුව ගියේ අපෙන් කියලා , මොකද ඔය නැව ලංකාවට ඇතුල්වෙන්න අවසර ඉල්ලලා, අවසර ලැබෙනකන් ඔය හරියේ නැවතිලා බලාගෙන හිටියා කියලා කතාවක් ඇහුනා

    මචං උන්ට hormuz strait එක බ්ලොක් කරන්න ඔය නැවු ඔනවෙන්නේ නෑ , උන්ට තියෙනවා පොඩි පොඩි high speed boats ලොකු ප්‍රමාණයක් ඒවායින් තමයි උන් ගේමගහන්නේ

    ඔතන 30km වගේනේ පළල තියෙන්නේ ඉතින් ඒ වගේ high speed boats වැඩේට හොඳටම ප්‍රමාණවත්.

    අනෙක ඔය high speed boats උන් හංගලා තියෙන්නේ වාරයේ නෙවෙයි අවට තියෙන ගෙවල් වල වගේ තැන්වල රැට එලියට අරන් attack කරලා අපහු හංගනවා.

    ඒක හරියට ලොකු සතෙක්ට මීමැස්සෝ රංචුවක් attack කරනවා වගේ
    Ehama giya nam yanna polima Pership lager mokada Iranian vessel local agent un
     
    • Like
    Reactions: hi.dushan

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,004
    4,700
    113
    Loading...
    මට හිතෙනවා ඔත්තුව ගියේ අපෙන් කියලා , මොකද ඔය නැව ලංකාවට ඇතුල්වෙන්න අවසර ඉල්ලලා, අවසර ලැබෙනකන් ඔය හරියේ නැවතිලා බලාගෙන හිටියා කියලා කතාවක් ඇහුනා

    උඹ හිතන්නෙ ඕකට නොගහ ඉඳී කියලද ඇමරිකන් එවුන්. අනිවාර්යෙන්ම ගහනවා ඕවා හොයලා දැන් තියෙන තත්වෙ අනුව. ඕවා කොහොමත් ගිලෙන්න තියෙන ඒවා බන්.
     
    • Like
    Reactions: hi.dushan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    credible source da bn mewa ? sirawata mehe dock karanna deelanam gon musala meeharak tikak thamai jeppo kiyanne.
    Fake news fuck trying to create uncertainty among major shipping liner services,since Colombo port goona get a bigger share of transshipment

    It’s our time to shine if we play smart as a nation
    ------ Post added on Mar 5, 2026 at 12:01 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,792
    10,291
    113
    උඹ හිතන්නෙ ඕකට නොගහ ඉඳී කියලද ඇමරිකන් එවුන්. අනිවාර්යෙන්ම ගහනවා ඕවා හොයලා දැන් තියෙන තත්වෙ අනුව. ඕවා කොහොමත් ගිලෙන්න තියෙන ඒවා බන්.
    සමහර විට අමුතුවෙන් ඔත්තු ඕන නැතිව ඇති මචන් ඉන්දියාවේ ඉඳන් track කරගෙන ඉඳලා , ඉන්දියාවේ මුහුදු සිමාවෙන් එලියට ආපු ගමන් attack කරන්න ඇති.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,046
    1,474
    113
    ඉරාන උන්ගේත් කයිය විතරයි වගේ නේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,970
    8,216
    113
    Chilaw
    ඉරාන උන්ගේත් කයිය විතරයි වගේ නේ
    ඔච්චරවත් ගහන්නේ නෑ අරූ හිටියනම්. දැන් මිඩ් ලෙවල් ඉන්න උන් out of control වගේ සීන් එකක් තේරෙන්නේ. උන් තමයි හතර වටේටම නෙලන්නේ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,046
    1,474
    113
    ඔච්චරවත් ගහන්නේ නෑ අරූ හිටියනම්. දැන් මිඩ් ලෙවල් ඉන්න උන් out of control වගේ සීන් එකක් තේරෙන්නේ. උන් තමයි හතර වටේටම නෙලන්නේ.
    එකනේ බන්. එක එක එව්වා තියනව තියනව කිව්වට ඇති ලබ්බක් නැද්ද කොහෙද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ඇයි බන් ගිය අවුරුද්දේ ජනවාරි වල ද කොහෙ ද අර බලශක්ති ඇමතියා ද කොහෙ ද ඔය ටැංකි අස්සේ රිංගුවේ!
    සංදර්ශන දැම්මට වැඩේ වෙලා නෑ.
    මුන්ගේ ශෝ විතරයි වැඩ නැ

    • Haha
    Reactions: dinuksha_asela

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,693
    21,698
    113
    ගම මහනුවරයි
    @Kalegana agent oba koheedo....

    I Mean I Am But Peyton Manning GIF
     
    • Haha
    Reactions: redux

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉරානමචන් බිඳ වැටෙන්න ඕන තමයි හැබැයි මේ විදියට කාටවත් හිතුන හිතුණ විදිහට මම රටක් ඕන රටකට ගහන්න පුළුවන් මට්ටමට එනවා කියන්නේ එනවා අවුල් . ඔබාම වගේ එකෙක් යටතේ ඉන්නවනම් අවුලක් නෑ හැබැයි ට්‍රම්ප් වගේ පොල් බූරුවෙක් යටතට ඔය වගේ බලයක් ආවා කියන්නේ වෙනදේ පේනවා. නේ