Best Home broadband Connection

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    දැනට හොදම කවරේජ් එක තියෙන Home broadband Connection එක මොකක්ද. දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් එකක්. ඒකේ සිග්නල් තිබුනට ඉන්ටර්නෙට් ගොඩක් ස්ලෝ. ඩයලොග් අවුට්ඩෝර් යුනිට් එකක් ගන්නවද නැත්තම් SLT Mobitel වගේ එකකට යනවද කියලා බැලුවේ. ඔයාගේ අත්දැකීම් අනුව මොකක්ද හොදම Option එක. Portable WIFI Device එකක් උනත් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Its Me Im Back II

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    472
    63
    mobitel & dialog mobile sim thiyenawanam
    phone ekata netmonster app eka dala eke screenshot ekak ewanna
    puluwannam speed test eke screenshot ekakuth danna
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,578
    113
    4g wireless oni ekak case. hodai kiala kauru hari kianawa nam selawena manasa. taman ge area eke load ekai signal strength ekai anuwa tama hoda or naraka kianne. eka nisa oya prashna ahala wadak na. oyata hoda eka hoyaganna oni nam oya connection 3,4ma aran try krala balanna wenawa.

    eeta wada lesi eka paara fiber line ekak ganna eka. wire line vitarai stable. nattan starlink. mokada oya towers light nati welawata peyak wat duwan na outstation nam. power backups na hariyata
     
    Outdoor unit වලින් පොඩි හරි විසදුමක් තියෙනවද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    Fiber nadda?
    Dialog 4g signal thibilath slow nam SLT 4G, mobitel, hutch sim daala balanna..

    oyage gedatta set wena eka wena kenekta kiyanna ba, oyamai test karala balanna ona..
     
    • Like
    Reactions: tha123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    Outdoor unit වලින් පොඩි හරි විසදුමක් තියෙනවද?
    Signal thibilath slow nam outdoor damma kiyala loku speed wadi weemak na..
    Signal naththan thama outdoor unit eken speed wadi wenne..
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Fiber nadda?
    Dialog 4g signal thibilath slow nam SLT 4G, mobitel, hutch sim daala balanna..

    oyage gedatta set wena eka wena kenekta kiyanna ba, oyamai test karala balanna ona..
    fiber line eka tamai mama danata use karala tiyena bestma connection eka. gewal maru wena seen nisa tamai wireless connection ekakta giaye mama.
    danata tiyenen dialog router ekak ekata danna puluwan dialog sim wetarai mchn.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඕකට ඇන්ටනා එකක් අරං බලන්න. ලංකාවේ කෙනෙක් හදන එකක් තියෙන්නේ. එළකිරි එකෙත් දාලා තිබ්බා.

    පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒක හොදායි කියනවා
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    signal thiyenam slow nam outdoor unit gihin therumak na. CA thiyena router ekak use karanna. ehema naththam mobile sim ekak balanna. ehemath naththam SLTMobitel ghn balanna.
    thanks mchan mama try karala blannam

    ඕකට ඇන්ටනා එකක් අරං බලන්න. ලංකාවේ කෙනෙක් හදන එකක් තියෙන්නේ. එළකිරි එකෙත් දාලා තිබ්බා.

    පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒක හොදායි කියනවා
    link ekak tiyenwa mchan
    ------ Post added on Mar 5, 2026 at 11:41 AM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    දැනට හොදම කවරේජ් එක තියෙන Home broadband Connection එක මොකක්ද. දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් එකක්. ඒකේ සිග්නල් තිබුනට ඉන්ටර්නෙට් ගොඩක් ස්ලෝ. ඩයලොග් අවුට්ඩෝර් යුනිට් එකක් ගන්නවද නැත්තම් SLT Mobitel වගේ එකකට යනවද කියලා බැලුවේ. ඔයාගේ අත්දැකීම් අනුව මොකක්ද හොදම Option එක. Portable WIFI Device එකක් උනත් අවුලක් නැහැ.

    Danata thiyana hodama ewa thama

    Sarlink
    Dialog Fiber
    Slt Fiber

    4G walin dena HBB nam mokagth wadak na tower eka over load una gaman slow wenawa,
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    signal thiyenam slow nam outdoor unit gihin therumak na. CA thiyena router ekak use karanna. ehema naththam mobile sim ekak balanna. ehemath naththam SLTMobitel ghn balanna.
    CA කියන්නේ මොකක්ද කියන එක ගැනනම් මට ලොකු අයිඩියා එකක් නැහැ මචං. CA රවුටර් ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙනවද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    signal thiyenam slow nam outdoor unit gihin therumak na. CA thiyena router ekak use karanna. ehema naththam mobile sim ekak balanna. ehemath naththam SLTMobitel ghn balanna.
    Dialog ekata dena sim eka anith router walata danna ba neda? CA thiyana ekakata
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,567
    23,153
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    CA කියන්නේ මොකක්ද කියන එක ගැනනම් මට ලොකු අයිඩියා එකක් නැහැ මචං. CA රවුටර් ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙනවද?
    CA - Carrier aggregation
    4G+ router s12 pro තව S50, ME151 (මේකෙ මොඩල් එක හරියට මතක නෑ) මේ router තුන iSP ල දෙන ඒව. මේව 2CA
    5G routers වල කොහොමත් එනව. 3CA ඒ කියන්නෙ freq තුනක් කනෙක්ට් කරගන්නව.
    Dialog ekata dena sim eka anith router walata danna ba neda? CA thiyana ekakata
    පුලුවන්. unlocked වෙන්න ඕන. MNC match වෙන්න ඕන.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    CA - Carrier aggregation
    4G+ router s12 pro තව S50, ME151 (මේකෙ මොඩල් එක හරියට මතක නෑ) මේ router තුන iSP ල දෙන ඒව. මේව 2CA
    5G routers වල කොහොමත් එනව. 3CA ඒ කියන්නෙ freq තුනක් කනෙක්ට් කරගන්නව.

    පුලුවන්. unlocked වෙන්න ඕන. MNC match වෙන්න ඕන.
    thanks mchan. අර ඔයා උඩින් දාලා තියෙන් රවුටර්ස් වලින් හොදම එක මොකක්ද ඔයාගේ දැනුමේ හැටියට?