nawa detained yaku.... unta eka aye denne yudde iwara unama
5 wana Parakrama baahu rajathuma allagathain passe oya wena ratakin kaallak alluwamai mayehithe.යුධ නැවක් අත්අඩංගුවට ගන්නව කියන්නෙ මොනතරම් කීර්තියක්ද රටට.
stupid wimal or harinMe NDTV eke kiyana MP kiyanne kauda
club වසන්තයට වෙඩි තිබ්බ වගේ නේ, ඉන්දියාව අඬගහලා, ගස්වල තියෙන්නේ.... දැන් ටොපිය set කරන්නේ ලංකාවටලංකාව ඉස්සර ඉඳන්ම ඉරානෙට මිත්‍ර රටක්නෙ බන්. අත ඇරල දාන්න විදිහක් නැතුව ඇති. ලංකාවෙ සෑහෙන infrastructure පවා තියෙනව උන් දීපුව.
Sri Lanka is the current Chair (2023–2025)අපි නොබැඳි රාජ්‍යයක් බන්. ඉන්දීය සාගර සාම ගිවිසුමක් තියෙනව. Law of sea. IORA
Anika trincomalee American unuth aha gahagena inna base ekak thamai ethanaගිලිච්ච නැවේ උන් බේරගත්ත එක on humanitarian grounds හරි උනාට යුධ නැවක් අපේ වරායකට අරගෙන රැකවරණය දෙන එක එහෙම දෙයක් නෙමෙයි. කෙළින්ම එහෙම නූනත් ඒක picking sides විධියට අර්ථකතනය වෙන්න පුළුවන් සහ මේ කේස් එකේදි අපි මේන්ටේන් කල යුතු අපේ neutral ප්‍රතිපත්තියට ලොකු හානියක්. And this sets a bad example. ඊට පස්සෙ නැව් පෝලිමක් ඇවිල්ල අනේ අපිවත් ගනිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? අනික යුධ නැවක් කියන්නෙ උන් දන්නවනේ තමන් මූදු යන්නෙ මෙහෙම රිස්ක් එකක් ඇතුව කියලා. උන්ට ඕඩර්ස් තියෙනවා. බය වෙලා රෙද්ද අස්සෙ හැංගෙන්න එන්න බෑනෙ යුධ නැවකට?
කට්ට කෛරාටික ඩස්පයෝ.. මෝඩි ට උන්ගේම රටේ උන් බනිනවා X එකේ..ඉන්දියාවේ news දාන්නේ sri lankan waters කියලා, කලින් එකත් ඉන්දියාවේ ඉඳලා එන්නේ..... බාර ගන්න උපදෙස් අහන්න ඇති මෝඩියා ගෙන් හුන්ඩුව.
මේකටත් කෙලී කියලා තමයි බොරු engine trouble එකක් දාල ලංකාවට එන්න ඇත්තේ. ඉන්දියාව අපිව පාවිච්චි කරනවා, අපි පාවිච්චි වෙනවා... ම
ඩයි මයිනා ගේ ඉන්දියානු වියාප්තවාදය ගැන මොකද හිතෙන්නේ