ඉරාන දෙවෙනි නැව ලෝක ලෙඩක් වෙන ලකුණු ⁉️🧐

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඒයි මිට්ටො. අලි දොං එකට order එකක් යාවාපන් උන්ගේ තියෙන ගොඩාක් උඩ යවන්න පුළුවන් අහස්කුරු ටික ලෑස්ති කරන්න කියලා. මෙහෙම දීන ජාතියක්ද බං අපි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    නියම වැඩේ ජෙප්පන්ට උනේ. හතර වටේටම බැන බැන ඉදලා, ලෝකෙටම පුක දෙන්න උනා... :lol: :lol:

    තහඩුවක් ගියත් ලක්ෂ දහයයි...​

     
    • Haha
    Reactions: dilann and Cypress

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,180
    113
    ඇමරිකාව කොහොම ගැහුවත් උන් මේක පරදින එකක් තියෙන්නේ...
    මට හිතෙනවා මේක ජුනී වගේ වෙනකම් ඇදෙනවා කියලා... උන් ලොන්ත් පෝල් වෙලා නවතින්නේ...
    බංගලාදේශ් ඇන්ඩ් පාකිස්තාන් මේකට අහු වෙනවා... උන් සවුදියට උදව් කරනවනේ... ඒත් කාගේ පැත්ත ගනීද කියලා හිතන්න අමාරුයි...
    ඉරාන් දිනනවා... ලොකු ඩැමේජ් එකක් වෙනවා ඒත්... ලෝකෝ වැඩි හරියක... උන්ට එකතු වෙනවා...

    අන්න ඒ නිසාත් ඉරාන් අපට කලින් උදව් කරල තියෙන නිසාත්.. මේ ඉරාන් වලට උදව් කරන එක හරි.. අපෙ යුතුකමක් කියල මම හිතනවා...
    යුද්දේ ඉවර උනාට පස්සේ මම හිතනවා අපිට අනිත් රටවල් නැතත් ඉරානේ ගොඩාක් උදව් කරයි එදා වගේම....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    ඉන්දියාවේ news දාන්නේ sri lankan waters කියලා, කලින් එකත් ඉන්දියාවේ ඉඳලා එන්නේ..... බාර ගන්න උපදෙස් අහන්න ඇති මෝඩියා ගෙන් හුන්ඩුව.
    මේකටත් කෙලී කියලා තමයි බොරු engine trouble එකක් දාල ලංකාවට එන්න ඇත්තේ. ඉන්දියාව අපිව පාවිච්චි කරනවා, අපි පාවිච්චි වෙනවා... ම

    ඩයි මයිනා ගේ ඉන්දියානු වියාප්තවාදය ගැන මොකද හිතෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    ලංකාව ඉස්සර ඉඳන්ම ඉරානෙට මිත්‍ර රටක්නෙ බන්. අත ඇරල දාන්න විදිහක් නැතුව ඇති. ලංකාවෙ සෑහෙන infrastructure පවා තියෙනව උන් දීපුව.
    club වසන්තයට වෙඩි තිබ්බ වගේ නේ, ඉන්දියාව අඬගහලා, ගස්වල තියෙන්නේ.... දැන් ටොපිය set කරන්නේ ලංකාවට
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    india is worried that its image about being a maritime superpower in the indian ocean is now overlooked. they did not want to come and save it they though it will be destroyed and no one will survive but the 32 sailors are now in sri lanka safely.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඕක ලෙඩක් වෙන්නෙ නෑ. තව නැවක් උදව් ඉල්ලනවනම් ඒකත් ගන්න ඕනෙ. රටේ Reputation එකට ඕක හොඳයි, ඒ අතරෙ ඇමරිකන් නැවක් ගිලුනොත් ඒකත් ගන්න ඕන. කාටවත් ඔයවගේ දේවල් වලට බලපෑම් කරන්න බෑ මොකද ඕව යුධ නැව් වුනාට යුද්ධෙට ගිය ඒව නෙමෙයි. මේකෙන් ගොඩක්ම Damage වෙලා තියෙන්නෙ මෙච්චර කල් ලංකාවට විරුද්ධව Defamation Project එකක ඉන්න කොටි පැටවුන්ට වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    ගිලිච්ච නැවේ උන් බේරගත්ත එක on humanitarian grounds හරි උනාට යුධ නැවක් අපේ වරායකට අරගෙන රැකවරණය දෙන එක එහෙම දෙයක් නෙමෙයි. කෙළින්ම එහෙම නූනත් ඒක picking sides විධියට අර්ථකතනය වෙන්න පුළුවන් සහ මේ කේස් එකේදි අපි මේන්ටේන් කල යුතු අපේ neutral ප්‍රතිපත්තියට ලොකු හානියක්. And this sets a bad example. ඊට පස්සෙ නැව් පෝලිමක් ඇවිල්ල අනේ අපිවත් ගනිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? අනික යුධ නැවක් කියන්නෙ උන් දන්නවනේ තමන් මූදු යන්නෙ මෙහෙම රිස්ක් එකක් ඇතුව කියලා. උන්ට ඕඩර්ස් තියෙනවා. බය වෙලා රෙද්ද අස්සෙ හැංගෙන්න එන්න බෑනෙ යුධ නැවකට?
    Anika trincomalee American unuth aha gahagena inna base ekak thamai ethana
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    ඉන්දියාවේ news දාන්නේ sri lankan waters කියලා, කලින් එකත් ඉන්දියාවේ ඉඳලා එන්නේ..... බාර ගන්න උපදෙස් අහන්න ඇති මෝඩියා ගෙන් හුන්ඩුව.
    මේකටත් කෙලී කියලා තමයි බොරු engine trouble එකක් දාල ලංකාවට එන්න ඇත්තේ. ඉන්දියාව අපිව පාවිච්චි කරනවා, අපි පාවිච්චි වෙනවා... ම

    ඩයි මයිනා ගේ ඉන්දියානු වියාප්තවාදය ගැන මොකද හිතෙන්නේ
    කට්ට කෛරාටික ඩස්පයෝ.. මෝඩි ට උන්ගේම රටේ උන් බනිනවා X එකේ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    අපි බලන මුහුදේ නැවක් ගිලෙන කොට ඒකේ මිනිස්සු බේර ගන්න එක අවුලක්ද?
    මොකද දන්න විදිහට ඇමරිකාව ගැහුවා කියලා කියන්නේ අපි බේරගත්තටත් පස්සෙ.
    රටකට යුද නැවක් එන්න දේනවා කියන්නේ වෙනම දේයක්. ඔය කෑගහන ඉන්දියන් උන් තමා අපතම වැඩේ කලේ.
    මෙහෙ දේශපාලුවොත් දැන් මුස්ලිම් චන්ද වෙනුවෙන් බොර දියේ මාලු බානවා
     
    • Like
    Reactions: AKI-SL

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අද උදේ පෙන්ටගනයේ විශේෂ ආරක්ෂක රැස්වීමේදී ලංකාව ගැන තීරණයක් ගණු ඇති බව ජාත්‍යන්තර මාද්‍ය පවසයි
     
    • Sad
    Reactions: AKI-SL