Starlink mini එකත් එක්ක..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    Fiber eka masa 4k use karanna puluwan 27ta..
    සල්ලිම නෙමෙයි නේ පෝටබිලිටිත් වැදගත් සමහර වෙලාවට. රිමෝට් වැඩ කරන කෙනෙක්ට අවශ්‍ය නම් හපුතලේ ගිහින් මාසයක් වැඩ කරන්න හිතුනොත් ☝️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    සල්ලිම නෙමෙයි නේ පෝටබිලිටිත් වැදගත් සමහර වෙලාවට. රිමෝට් වැඩ කරන කෙනෙක්ට අවශ්‍ය නම් හපුතලේ ගිහින් මාසයක් වැඩ කරන්න හිතුනොත් ☝️
    හපුතලේ ?

    lankawe owa practical na ban.. portable generator ekak waget tiyanawanam shape..
     
    • Haha
    Reactions: Crazyeranga

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    හපුතලේ ?

    lankawe owa practical na ban.. portable generator ekak waget tiyanawanam shape..
    ප්‍රැක්ටිකල් නැත්තේ අපේ ලංකාවේ ගෙයි ගෙම්බන්ට තමා, ඒම මුව් වෙලා වැඩ කරන්න අපේ අයට පුරුදු නෑ , කෝ වකින්ග් ස්පේස් බලන්න ගොඩක් ඉන්නේ පිටරට අය හරි පිටරටට ඩිරෙක්ට් වැඩ කරන අය , ලොකල් කම්පැනි අය එහෙ මෙහෙ යන් නෑ . ඉස්සරට ඩිජිටල් නෝමෑඩ් වීසා එකත් එක්ක . මොබයිල් ටුවරිස්ට්ලා එනවා .
    ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    ප්‍රැක්ටිකල් නැත්තේ අපේ ලංකාවේ ගෙයි ගෙම්බන්ට තමා, ඒම මුව් වෙලා වැඩ කරන්න අපේ අයට පුරුදු නෑ , කෝ වකින්ග් ස්පේස් බලන්න ගොඩක් ඉන්නේ පිටරට අය හරි පිටරටට ඩිරෙක්ට් වැඩ කරන අය , ලොකල් කම්පැනි අය එහෙ මෙහෙ යන් නෑ . ඉස්සරට ඩිජිටල් නෝමෑඩ් වීසා එකත් එක්ක . මොබයිල් ටුවරිස්ට්ලා එනවා .
    ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .
    ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .

    Ekata tamai ban fixed 4G tiyenne.. Gonek wenne natiwa hambena kiyen hari asset tikak araganin.. :lol: Digital MAD visa :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Ekata tamai ban fixed 4G tiyenne..
    මේක ගැන නම් කතා නොකර ඉමු. මෙහේ තියෙන 4G තිබ්බට වැඩිය හොඳයි නොතිබ්බ නම්. ෆුල් සිග්නල් 4G, 5G ඒත් මුකුත් යන්නෙ නෑ. ලංකාවෙ හැම තැනම වගේ තත්වෙ ඕකයි
     
    • Like
    Reactions: eksudda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .

    Ekata tamai ban fixed 4G tiyenne.. Gonek wenne natiwa hambena kiyen hari asset tikak araganin.. :lol: Digital MAD visa :lol:
    අම්මෝ ඒ 4g වල කවරේජ් සහ ස්පීඩ් 🤣
    කොහෙද අනේ ඒවගේ අන්ලිමිටඩ් පැකේජස් තියෙන්නේ ඩේටා දැම්මා මේ ගියා 🤣 හුන්ඩු ක්‍රමයට ඉන්ටනෙට් යනවනම් ඉතින් ඒවා හොදයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,850
    21,087
    113
    fiber palayan
    eka nathnam 4g ganing
    eka nathnam starlink ganing
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,582
    113
    Miami
    මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා 🥲
    ඉන්ටනෙට් තියෙන්නෙ අහසෙ තියෙන එක චන්ද්‍රිකාවකද?