27k නම් මොකද්ද බන් 100 ඩොලස් නේ. කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේEkata monthly 27K gewanna epai
27k නම් මොකද්ද බන් 100 ඩොලස් නේ. කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේEkata monthly 27K gewanna epai
27k නම් මොකද්ද බන් 100 ඩොලස් නේ. කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
Fiber eka masa 4k use karanna puluwan 27ta..27k නම් මොකද්ද බන් 100 ඩොලස් නේ. කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
Fiber eka masa 4k use karanna puluwan 27ta..
50GB for 15k? OhStarlink LK eke 27K unlimited roaming package eka ain karala wage. 50GB ekak witharai mata pennanne. Ekath 15K. Therumak na
සල්ලිම නෙමෙයි නේ පෝටබිලිටිත් වැදගත් සමහර වෙලාවට. රිමෝට් වැඩ කරන කෙනෙක්ට අවශ්‍ය නම් හපුතලේ ගිහින් මාසයක් වැඩ කරන්න හිතුනොත්Fiber eka masa 4k use karanna puluwan 27ta..
හපුතලේ ?සල්ලිම නෙමෙයි නේ පෝටබිලිටිත් වැදගත් සමහර වෙලාවට. රිමෝට් වැඩ කරන කෙනෙක්ට අවශ්‍ය නම් හපුතලේ ගිහින් මාසයක් වැඩ කරන්න හිතුනොත්![]()
ප්‍රැක්ටිකල් නැත්තේ අපේ ලංකාවේ ගෙයි ගෙම්බන්ට තමා, ඒම මුව් වෙලා වැඩ කරන්න අපේ අයට පුරුදු නෑ , කෝ වකින්ග් ස්පේස් බලන්න ගොඩක් ඉන්නේ පිටරට අය හරි පිටරටට ඩිරෙක්ට් වැඩ කරන අය , ලොකල් කම්පැනි අය එහෙ මෙහෙ යන් නෑ . ඉස්සරට ඩිජිටල් නෝමෑඩ් වීසා එකත් එක්ක . මොබයිල් ටුවරිස්ට්ලා එනවා .හපුතලේ ?
lankawe owa practical na ban.. portable generator ekak waget tiyanawanam shape..
ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .ප්‍රැක්ටිකල් නැත්තේ අපේ ලංකාවේ ගෙයි ගෙම්බන්ට තමා, ඒම මුව් වෙලා වැඩ කරන්න අපේ අයට පුරුදු නෑ , කෝ වකින්ග් ස්පේස් බලන්න ගොඩක් ඉන්නේ පිටරට අය හරි පිටරටට ඩිරෙක්ට් වැඩ කරන අය , ලොකල් කම්පැනි අය එහෙ මෙහෙ යන් නෑ . ඉස්සරට ඩිජිටල් නෝමෑඩ් වීසා එකත් එක්ක . මොබයිල් ටුවරිස්ට්ලා එනවා .
ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .
Digital MAD visa 
මේක ගැන නම් කතා නොකර ඉමු. මෙහේ තියෙන 4G තිබ්බට වැඩිය හොඳයි නොතිබ්බ නම්. ෆුල් සිග්නල් 4G, 5G ඒත් මුකුත් යන්නෙ නෑ. ලංකාවෙ හැම තැනම වගේ තත්වෙ ඕකයිEkata tamai ban fixed 4G tiyenne..
අම්මෝ ඒ 4g වල කවරේජ් සහ ස්පීඩ්ලංකාවේ දැනටම ඉන්න තැනින් තැනට ගිහින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා ඒ අයට මේ පොටබල් එක ගොඩක් වැදගත් .
Ekata tamai ban fixed 4G tiyenne.. Gonek wenne natiwa hambena kiyen hari asset tikak araganin..Digital MAD visa
![]()
ඉන්ටනෙට් තියෙන්නෙ අහසෙ තියෙන එක චන්ද්රිකාවකද?මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා![]()