අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,212
    2,365
    113
    අඩෝ ලංකාව නෑනේ. 😐





    ------ Post added on Mar 7, 2026 at 11:14 AM

    ලංකාවට එන්නේ ඉන්දියාව හරහා... උන් රටවල් mention කරනකොට notable රටවල් කීපයක් විතරයි කියන්නේ...
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...

    ලෝකයේ මිල ඉහලයෑම් අපටත් දරන්න වෙන බව ඇමති වසන්ත අවධාරණය කරයි

    Wasantha_Samarasinghe_1200px_25_09_16.jpg

    ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියයි.

    දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවද එය නතර කළ නොහැකි තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන අතර විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවද ඔහු කීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරසිංහ මහතා මෙසේද කීය.

    ”මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්..ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ.. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා.. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා.. ඒක අපිට නවත්වන්න බෑ”
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    හිට්ලර් කාරය යුදෙව්වන්ට හතර අතේ නෙලනකොට පලස්තීනේ උන් පව් කියල මුන්ට ඉන්න ඉඩ දීපු එකේ විපාක..
    පලස්තිනේ ඉස්සර ඉදන්ම යුදෙවුවෝ හිටියා බන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,200
    113
    Chilaw
    Mekanan nathera wenne na langadi
    dan nathara karanna widiyak ne kohomath munta bn.


    munta danui ewa mathak wela tiyenne, arun keliyema middle east economy ekata.



    For the first time since the start of the war: Our aircraft are now attacking national infrastructure in Iran. In the crosshairs - about 30 massive tankers containing oil in the Tehran area.
     
    • Like
    Reactions: dayt0na

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,994
    113
    next stage එකකුත් තියෙනවද? අපි හිතුවේ දවසින් ඉරාන් ඉවරයි කියල
    මුල්ලා ඉවරයි හිත හදාගන්න තියෙන්නේ :lol: