Wire Adinne nathuwa Landline Phone Number ekak ganne kohomada 011 ganna one Hotline Number ekak
kohomada bn ganne ?
kohomada bn ganne ?
මන් මන් දන්නා විදියට උන්ට රික්වෙස්ට් කරාම නම්බරේ අරගෙන ඒ නම්බරේ ෆොර්වර්ඩ් කරනවා අපි දෙන මොබයිල් නම්බර් එකට . හොඳම දේ කෝල් එකක් දීලා අහන එක හෝ මේල් එකක් දාලා බලන එකWire Adinne nathuwa Landline Phone Number ekak ganne kohomada 011 ganna one Hotline Number ekak
kohomada bn ganne ?
nedaa geyk thiyanawa ethkot neda gedara kenkge id ekata aran e phone eka wena palathakata genichchath katha krnna puluwannne ? ehmada kiyanneඅරගෙන කැන්සල් කරල දහන්. නැට්ටම් නෑදෑ ගෙයක් සෙට් කරගන්න වෙනෝ.
numbere forward karanna wenne. geniyanna widiyak na. special request ekak kaloth thama relocate karanne region eka athule. region nam change karanna ba.nedaa geyk thiyanawa ethkot neda gedara kenkge id ekata aran e phone eka wena palathakata genichchath katha krnna puluwannne ? ehmada kiyanne
බංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?Virtual Business Address කියලා Google කරලා බලන්න රු 4500 මාසේට තියෙනවා Address එකයි 011 තියෙන අංකයයි දෙනවා 011 අංකය ඔයාගේ Phone එකට Divert කරලා දෙනවා. try කරලා බලන්න. ගොඩක් බිස්නස් වල ඔහොම තියෙනවා දැකලා තියෙනවා
මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
011 අයිති region එකේ agent කෙනෙක් hoyganne kohomada?011 අයිති region එකේ agent කෙනෙක්ට හෝ dealer කෙනෙක්ට කියලා ඩයලොග්, slt 011 ගන්න පුළුවන්.
SLT අරගෙන අවුලක් අවොත් හරි disconnect කරන්න ඕන වුනොත් connection එක අයිති බ්‍රාන්ච් එකටම යන්න ඕන.
ඩයලොග් prepaid ,postpaid ඕන විදියකට ගන්න පුළුවන්. slt postpaid only. dialog වල බ්‍රාන්ච් කේස් එක නෑ.
Pradeshiya saba Kariyo awith balanawa, company eke nama board ekakuth gahala thiyenna ona..බංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?
Virtual Business Address කියලා Google කරලා බලන්න රු 4500 මාසේට තියෙනවා Address එකයි 011 තියෙන අංකයයි දෙනවා 011 අංකය ඔයාගේ Phone එකට Divert කරලා දෙනවා. try කරලා බලන්න. ගොඩක් බිස්නස් වල ඔහොම තියෙනවා දැකලා තියෙනවා
මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
ඒකට කරන්න දෙයක් නැද්ද බං. ග්‍රාමයා නම් ශේප් ඕන දේකට බොක්ක.Pradeshiya saba Kariyo awith balanawa, company eke nama board ekakuth gahala thiyenna ona..
තනි පුද්ගල බෑ බන් බෝඩ් එකක් දාන්න ඕනේ උන් ඇවිත් බලනවාබංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?
Board eka loku madi kiyalath denne na. Virtual ganna nam paga horek thama..ඒකට කරන්න දෙයක් නැද්ද බං. ග්‍රාමයා නම් ශේප් ඕන දේකට බොක්ක.
Slt normal email ekatada dnne onaමන් මන් දන්නා විදියට උන්ට රික්වෙස්ට් කරාම නම්බරේ අරගෙන ඒ නම්බරේ ෆොර්වර්ඩ් කරනවා අපි දෙන මොබයිල් නම්බර් එකට . හොඳම දේ කෝල් එකක් දීලා අහන එක හෝ මේල් එකක් දාලා බලන එක
Adooo krl tynwd , number eka kemathi ekak illaganna puluwan weidqBump
Dialog Router ekata landphone ekak attach karala calls receive karanna puluwan
Kemathi number ekak illaganna puluwan weird dnne na nehSLT 4G ganna 011 X XXX XXX
මං නං දාන්නෙ ඒකට . උං රෙස්පොන්ස් කොරන්වSlt normal email ekatada dnne ona
Adooo krl tynwd , number eka kemathi ekak illaganna puluwan weidq
Kemathi number ekak illaganna puluwan weird dnne na neh