Professional Hotline Land Line Number 011

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,691
    10,969
    113
    Wire Adinne nathuwa Landline Phone Number ekak ganne kohomada 011 ganna one Hotline Number ekak

    kohomada bn ganne ?
    මන් මන් දන්නා විදියට උන්ට රික්වෙස්ට් කරාම නම්බරේ අරගෙන ඒ නම්බරේ ෆොර්වර්ඩ් කරනවා අපි දෙන මොබයිල් නම්බර් එකට . හොඳම දේ කෝල් එකක් දීලා අහන එක හෝ මේල් එකක් දාලා බලන එක
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,652
    11
    3,242
    113
    ඔන්ලයින් කුඩු විකුණන්න වගේ :P

    කොස්ට් එක ටූ හෙවි නෙ බං
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,736
    12,178
    113
    🤍
    අරගෙන කැන්සල් කරල දහන්. නැට්ටම් නෑදෑ ගෙයක් සෙට් කරගන්න වෙනෝ.
    nedaa geyk thiyanawa ethkot neda gedara kenkge id ekata aran e phone eka wena palathakata genichchath katha krnna puluwannne ? ehmada kiyanne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,048
    12,600
    113
    Virtual Business Address කියලා Google කරලා බලන්න රු 4500 මාසේට තියෙනවා Address එකයි 011 තියෙන අංකයයි දෙනවා 011 අංකය ඔයාගේ Phone එකට Divert කරලා දෙනවා. try කරලා බලන්න. ගොඩක් බිස්නස් වල ඔහොම තියෙනවා දැකලා තියෙනවා

    මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,820
    23,608
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    nedaa geyk thiyanawa ethkot neda gedara kenkge id ekata aran e phone eka wena palathakata genichchath katha krnna puluwannne ? ehmada kiyanne
    numbere forward karanna wenne. geniyanna widiyak na. special request ekak kaloth thama relocate karanne region eka athule. region nam change karanna ba.

    dialog 0117 gana ahanna. dan thiyeda kiyala update ekak na mata. ekata cdma phone.
     
    • Love
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,652
    11
    3,242
    113
    Virtual Business Address කියලා Google කරලා බලන්න රු 4500 මාසේට තියෙනවා Address එකයි 011 තියෙන අංකයයි දෙනවා 011 අංකය ඔයාගේ Phone එකට Divert කරලා දෙනවා. try කරලා බලන්න. ගොඩක් බිස්නස් වල ඔහොම තියෙනවා දැකලා තියෙනවා

    මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
    බංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?
     
    • Love
    Reactions: Psiko

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    011 අයිති region එකේ agent කෙනෙක්ට හෝ dealer කෙනෙක්ට කියලා ඩයලොග්, slt 011 ගන්න පුළුවන්.
    SLT අරගෙන අවුලක් අවොත් හරි disconnect කරන්න ඕන වුනොත් connection එක අයිති බ්‍රාන්ච් එකටම යන්න ඕන.

    ඩයලොග් prepaid ,postpaid ඕන විදියකට ගන්න පුළුවන්. slt postpaid only. dialog වල බ්‍රාන්ච් කේස් එක නෑ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,736
    12,178
    113
    🤍
    011 අයිති region එකේ agent කෙනෙක්ට හෝ dealer කෙනෙක්ට කියලා ඩයලොග්, slt 011 ගන්න පුළුවන්.
    SLT අරගෙන අවුලක් අවොත් හරි disconnect කරන්න ඕන වුනොත් connection එක අයිති බ්‍රාන්ච් එකටම යන්න ඕන.

    ඩයලොග් prepaid ,postpaid ඕන විදියකට ගන්න පුළුවන්. slt postpaid only. dialog වල බ්‍රාන්ච් කේස් එක නෑ.
    011 අයිති region එකේ agent කෙනෙක් hoyganne kohomada?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,822
    113
    බංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?
    Pradeshiya saba Kariyo awith balanawa, company eke nama board ekakuth gahala thiyenna ona..
     
    • Like
    Reactions: Bam

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,114
    756
    113
    Darkweb
    www.darkweb.dk
    Coworking office, Virtual office wage wa gana aluth dewal godak igena gaththa. Thanks!. (mn aththatama ahalawath thibbe naha. eka niyama service ekak ne)
    Virtual Business Address කියලා Google කරලා බලන්න රු 4500 මාසේට තියෙනවා Address එකයි 011 තියෙන අංකයයි දෙනවා 011 අංකය ඔයාගේ Phone එකට Divert කරලා දෙනවා. try කරලා බලන්න. ගොඩක් බිස්නස් වල ඔහොම තියෙනවා දැකලා තියෙනවා

    මට ඕක කිව්වේ බිස්න්ස් එක ලියාපදිංචි කරන්න ගිය දවස් වල accountant කෙනක් ඌ කිව්වා Virtual Business Address දාලා BR ගන්න පුළුවන් කියලා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,652
    11
    3,242
    113
    Pradeshiya saba Kariyo awith balanawa, company eke nama board ekakuth gahala thiyenna ona..
    ඒකට කරන්න දෙයක් නැද්ද බං. ග්‍රාමයා නම් ශේප් ඕන දේකට බොක්ක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,048
    12,600
    113
    බංං මෙහෙම තනි පුද්ගල රෙජිස්ටර් කරන්න බැරිද ?
    තනි පුද්ගල බෑ බන් බෝඩ් එකක් දාන්න ඕනේ උන් ඇවිත් බලනවා
    තව ඔප්පුව දෙන්න ඕනේ
    පොලිස් සහතික ගන්න ඕනේ ,
    උබ කරන බිස්නස් එක අනුව ඉගෙනීම් සහතික දෙන්න ඕනේ
    තව ගොඩක් වැඩ තියෙනවා බන් එපා වෙයි
     
    • Wow
    Reactions: Psiko and Bam

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,822
    113
    ඒකට කරන්න දෙයක් නැද්ද බං. ග්‍රාමයා නම් ශේප් ඕන දේකට බොක්ක.
    Board eka loku madi kiyalath denne na. Virtual ganna nam paga horek thama..

    Ai umba inna thanata ganne naththe? Rent ekata hitiyath badu oppuwata ganna puluwan.
     
    • Like
    Reactions: Bam and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,736
    12,178
    113
    🤍
    මන් මන් දන්නා විදියට උන්ට රික්වෙස්ට් කරාම නම්බරේ අරගෙන ඒ නම්බරේ ෆොර්වර්ඩ් කරනවා අපි දෙන මොබයිල් නම්බර් එකට . හොඳම දේ කෝල් එකක් දීලා අහන එක හෝ මේල් එකක් දාලා බලන එක
    Slt normal email ekatada dnne ona
    Bump

    Dialog Router ekata landphone ekak attach karala calls receive karanna puluwan
    Adooo krl tynwd , number eka kemathi ekak illaganna puluwan weidq
    SLT 4G ganna 011 X XXX XXX
    Kemathi number ekak illaganna puluwan weird dnne na neh
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,691
    10,969
    113
    Slt normal email ekatada dnne ona

    Adooo krl tynwd , number eka kemathi ekak illaganna puluwan weidq

    Kemathi number ekak illaganna puluwan weird dnne na neh
    මං නං දාන්නෙ ඒකට . උං රෙස්පොන්ස් කොරන්ව
     
    • Love
    Reactions: Psiko