අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,958
    23,756
    113
    🇮🇷 IRAN's Victory Celebration will be held at 6 pm in Enqelab Square
    Trending No GIF


    As a lagadi kona kapapu Shia Muslim, I support Iran :love:
     
    • Haha
    Reactions: Rasika212

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    ඔය ට්‍රම්ප් නාකියව මරන්න ඕන crude oil බැරල් ඵකකට බස්සලා...ඕකා පුදුම තෙල් පෙරේත හිඟන බල්ලෙක්...🤣🤣
    උඹලා කොච්චර ඇඬුවත් දත්මිටි කෑවත් ආපහු prophetic Islamist delusions වලට ඉඩක් නැහැ Hegseth කිව්වා වගේ. ආපහු USA, Israel වලට පාට් දාන Islamic revolution පිස්සොන්ට ඉඩක් නැහැ. :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මට හිතෙනවා ඔත්තුව ගියේ අපෙන් කියලා , මොකද ඔය නැව ලංකාවට ඇතුල්වෙන්න අවසර ඉල්ලලා, අවසර ලැබෙනකන් ඔය හරියේ නැවතිලා බලාගෙන හිටියා කියලා කතාවක් ඇහුනා


    මචං උන්ට hormuz strait එක බ්ලොක් කරන්න ඔය නැවු ඔනවෙන්නේ නෑ , උන්ට තියෙනවා පොඩි පොඩි high speed boats ලොකු ප්‍රමාණයක් ඒවායින් තමයි උන් ගේමගහන්නේ

    ඔතන 30km වගේනේ පළල තියෙන්නේ ඉතින් ඒ වගේ high speed boats වැඩේට හොඳටම ප්‍රමාණවත්.

    අනෙක ඔය high speed boats උන් හංගලා තියෙන්නේ වාරයේ නෙවෙයි අවට තියෙන ගෙවල් වල වගේ තැන්වල රැට එලියට අරන් attack කරලා අපහු හංගනවා.

    ඒක හරියට ලොකු සතෙක්ට මීමැස්සෝ රංචුවක් attack කරනවා වගේ

    hormuz strait එක බ්ලොක් කරන්න තියන ලේසිම සහා වියදම් අඩුම වැඩේ තමයි මයින් කරන එක දැන් ඉරානෙට ඒක කරන්න බැ නැවු නැතුව උන්ගේ ෆස්ට් බෝට් වලටත් ගැහුවා hormuz ළඟ තියන ඉරානෙට දවල් වරුවේ සම්පුර්නෙන් බ්ලොක් කරන්න බැ hormuz strait එක දැනටත් USA ඔව්නේඩ් ශිප්ස් යනවා කියලා දන්නවද?.

    what about so called liberation if they just bombing every shit

    උන්ට ඕනේ වෝර් ක්‍රයිම් එකක් කරන්න පුලුවන් ඕනේ ඉන්ටර්නැෂනල් නීතියක් කඩන්න පුලුවන් හැබයි අපි වගේ පොඩි රටක් වැරදියට බැලුවත් ඇති ජිනීවා ගහින් මානව හිමිකම් කියලා නඩු දාලා හිර කරලා දාන්න.

    උන් කියන්නේ බලවත් ඕනේ රටකට ඕනේ දෙයක් කරන්න පුලුවන් කියලා හබ්යි පොඩි රටක් මොනවහරි යන්තම් 0.01% වත් වරදක් කරානම් උඹලා ඔක්කොම වැරැද පිලි අරන් හිරේ යන්න ලෑස්ති වෙන්න කියලා.

    නිකන් හිතපන් පුටියා ගිහින් ජෝකර්ව අල්ලන් අවා කියලා නේටෝ එක නටලා නියුක් වෝර් එකක් යන්න තරම් දුර දිග ගිහින් හැබයි usa එවුන් ගිහින් මදුරුවාගේ කන්ට එකෙක් ගහාලා කුදලගන අවා කිසිම පර්ශ්න්යක් වෙන්නේ නැතුව.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    උඹලා කොච්චර ඇඬුවත් දත්මිටි කෑවත් ආපහු prophetic Islamist delusions වලට ඉඩක් නැහැ Hegseth කිව්වා වගේ. ආපහු USA, Israel වලට පාට් දාන Islamic revolution පිස්සොන්ට ඉඩක් නැහැ. :lol:
    Uba danna pacak kiyapn. Twitter eke adu ganata verified badge ekth ganna puluwan.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    අන්න ඒ බය තියාගන්න ඕනේ :lol:

    බලපන් ඒ කපටි මොලේ. දැන් එතකොට මරන මරන පාරට Supreme Leader මැරුනා කියලා announce කරන්න ඕනිත් නෑ, funeral ගන්න ඕනිත් නෑ.

    * අනික ඉතින් කලින් එකාගේ එක ගන්නත් බැරුව තව කොහෙ අලුත් උන්ගේ ගන්නද
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඉරානේ බෑක් චැනල් වලින් නම් අනෙක් රටවල් වලට කියන්නේ උන්ගේ රෝග් කොමන්ඩස්ලා තමයි අනෙක් රටවල් වලට ගහන්නේ කියලා දැන් එකත් අරාබි රටවල් පිලි ගන්නේ නැති තැනට අවිත් තියෙන්නේ උන්ගේ දේශපාලන සෙට් එක ඒක මතෙක මිලිටරි සෙට් එක ඒක මතෙක ඉන්නේ පකිස්තාන් කාරයෝ අරහේ ඉරානේ බෝඩර් එකේ උන්ගේ ආර්මි එක රේඩි කරන් ඉන්නේ උනත් මේකට සෙට් වෙන්න පුළුවන් දැන්.

    කතාවක් තියෙන්නේ කුමෙනි කලින් පවුලේ අයත් එක්ක මැරුනොත් කරන්න කියලා ඔඩර් එකක් තියලා තිබ්බා කියලා හරියට ඩෙඩ් මැන් ස්වුච් එකක් වගේ මැරුණට පස්සේ ඒ ඔඩර්වලට තමයි උන්ගේ ආරමි කොම්න්ඩස්ලා වැඩ කරනේ කියලා කියන්නේ කොහොම හරි සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට ආරමි එකේ බහුතරේ කොන්ටෝර්ල්නැ කියලා කියන්නේ.

    මන් දවස් තුනකට විතර කලින් කිවුවේ ඊළඟට air strike එන්නේ ඉරානේ අරතිකේට කියලා ඔන්න අද ඉරාන් ඔයිල් ෆීල්ඩ් වලට ගහනවා මේ යුද්දේ ඉවර වෙද්දී ඉරානේ ආර්තිකේ ඉවරයි උන් දින්නත් නැතත් රට අතුලින්ම කැරැල්ල එන තැනට වැඩේ වෙනවා.

    මේකෙන් ගොඩ යන්නේ පුටින් තමයි තෙල් වල ගාන වැඩි වෙන්න වෙන්න.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    🇺🇸🇮🇷❗️The US has already spent about $6 billion on the military operation in Iran, yet it remains unclear what a victory in this conflict might look like, the New York Times reported on Sunday.

    "Approximately $4 billion of the US's first-week war costs were spent on ammunition, mainly on interceptors to shoot down Iranian missiles," the article said.

    The publication noted that Israeli and American forces struck about 4,000 targets in Iran, including ballistic missile positions, military headquarters, and naval facilities.

    However, despite the large-scale aerial campaign, Tehran retains a significant portion of its military potential, the publication noted. According to estimates from US officials presented to Congress at closed briefings, Iran still has about half of its missile arsenal and a significant portion of its drones.
     
    • Like
    Reactions: Spiderman.Ayya