Umbala Beef kanawada?

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Aniwa, liver ekath kanawa, hemoglobin adu nisa, doctor recommended kara, instant 14.5 up una, dan digatama kanawa meat and liver
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    බීෆ් වලට වඩා ඵළු මස් වල ඕක තියෙනවා..වල් උෟරත් පට්ට..හැබැයි හොඳට උයල තමයි කන්න ඕන..ඔය වල් උෟරා කන්නේ නැති ජරාවක් නෑ...සර්පයිනුත් කනවා..ගොලුබෙල්ලෝ තමයි උන්ගේ අාසම කෑම.

    එළු සුප් හදද්දී උඩ පාවෙන තෙල්, පෙණ වගේ කොටස හැන්දකින් අයින් කරන්න. එතකොට කොළ ගඳ නැහැ.
    මස් උයලා නැහැ.
     
    • Like
    Reactions: Bitter Truth

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,043
    2,295
    113
    Beef Kanawa gym yana hinda. Patta widihat hadenawa kanna. Gedara uyanne naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,829
    113
    සේදවත්ත
    Beef kanawa
    Muwa kanawa
    ගෝන kanawa
    Ibba kanawa
    බල්ල pusa kanne na (hena gahana paw අපරාධ 🥴)
    Hawa kanawa
    Thalagoya kanawa
    Wal ura kanawa mmmmmm
    එළුව kanawa
    Betaluwa kanawa
    Bella kanawa
    Kukula kanawa
    Maluwa kanawa
    හාල් messa kanawa
    Wandura kanawa
    Kalukuma kanawa
    Kakuluwa kanawa
    Walaha kanawa
    කොල්ලන්ගේ පුක ලෙවකනවා කියලත් දාපන් පොන්ස්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    බිෆ්, පොර්ක් කැල්ලක විසේශයෙන් බාබත් ටිකක් පිට්ටු එක්ක.
    සුපිරිම තමයි ඉතින්.

    පස්සේ පුක මහන්න වෙනවා උස්නේට. ඉතින් ගානට කන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    ඔය සිංහළු පටලවගෙන. එහෙම Beef කන්න එපා කියළ බුද්ධාගමේ කියල නෑ. ඒත් රජ කාලෙ ඉදණ් ද්‍රවිඩ හින්දු කුමාරිකාවො ගෙන්නගෙන Hindu දේවල් අපිට Mix කරගෙන. මමත් මුලින් කෑවෙ නෑ. පස්සෙ කෑව. දැන්

    හරක
    බැටළුව
    කැන්ගරුව
    හාව
    ඌර
    වල් ඌර
    වටුව
    කුකුල
    එළුව
    තාරාව
    මුවා
    ගෝන
    කුළුකුමා

    ඕන එකක් කනව
     
    • Like
    Reactions: Bitter Truth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    බීෆ් කෑවම හකු රිදෙනව නේද ? මෙලෙක් වෙන්න හදන්නෙ කොහොමද ? සමහරු බේකින් සෝඩා දාල තියනව නේද ? බීෆ් ගණන් බන් ගත්තෙ නෑ මාසෙකින් විතර. 🤷‍♂️
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    බීෆ් කෑවම හකු රිදෙනව නේද ? මෙලෙක් වෙන්න හදන්නෙ කොහොමද ? සමහරු බේකින් සෝඩා දාල තියනව නේද ? බීෆ් ගණන් බන් ගත්තෙ නෑ මාසෙකින් විතර. 🤷‍♂️

    මස් වර්ග කන්න ඕන හයියට..මම නම් කැමති ඵහෙමයි..ගං කුකුළා, කරි චිකන් ඵහෙම පට්ට.. මම නම් මස් soft කරන්න කිසිම දෙයක් දාන්නේ නෑ..උඹට මේ විදිහට නැත්නම් ප්‍රෙෂර් කුකර් ඵකේ උයපන් soft වෙන්න.. හැබැයි ඉතිං අල වගේ තමයි පොඩි වෙන්නේ ප්‍රෙෂර් කුකර් ඵකේ ඉව්වොත්..ඵහෙම මස් කාල වැඩක් නෑ..ගුණෙත් නැති වෙනවා..



     
    • Like
    Reactions: Candid-B