අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,271
    45,202
    113




    Muge ammata ballo dala @@#@"@"@ one.

    Muta 79 president kamain ayin wenakota 83 wage weyi. Hire yanna wennne Naha


    Amu pissek wage wada karanne ekayi.


    Obama balapan. Annna leaders laa. Americawata awshaya de. Wun komahari Kara. Loketa wada dunne naha

    අනිවා..මහ පිස්සු බල්ලෙක් ඕකා..😡
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    ඉරානේ මුළු මිලිටිරි එකම උන්ගේ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට කොන්ට්‍රෝල් තිබ්බනම් ගහන්න තිබ්බා හබයි මිසයිල් මග එද්දී ප්ලේන් උස්සනවා early warning ලැබිලා ඒ වගේම උන්ගේ ඔය වගේ ඒවා ෆුල් ඩිෆෙන්ස් සිස්ට්ම් වලින් ඩෙෆෙන්ඩ් කරන් ඉන්නේ ඉරානේ එව්න්ගේ මිසයිල්වල accurate අඩුයි එකයි උන් බිල්ඩින් වලට ගහන්නේ මිසයිල් ඩිෆෙන්ස් අඩු තැන බලලා.
    මේකට ගැහුවා කියලා කීවට තාමත් ටැන්කර් උස්සනවා මේකෙන්..
    ලොකු සර් කෙනෙක්ව පත් කරගත්ත නිසා මොකක් හරි කරගනිද දන්නේ නෑ හරියට.
     
    • Like
    Reactions: Rasika212

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    හැබැයි, දැනට මට තේරෙන විදිහට ඉරාන් ඊස්‍රායල් වල ගහලා තියෙන්නේ Tele Aviv වල apartment blocks වලට නේ. ඊස්‍රායල් කෙලින්ම ගහන්න ඉරාන් military assests වලට නේ. ඒ විදිහට බැලුවම, ඉරාන්වලට යුද්ධය කරන්න බැරුව යනවා වැඩිකල්, උන්ගේ military capability එක විනාස වෙන වේගෙට ඊස්‍රායල් වල military එකට හානි වෙන්නේ නෑ, පේන විදිහට.
    ඉරාන් වලට බැහැ ඊශ්රයාල් වලට ගහලා දිනන්න

    හැබැයි ඊශ්රායල් වලට බැහැ හැමදාම මනිස්සු බන්කර් අස්සේ තියාගන්න .
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    up

    KkXL54w.png

    moda pakayala moneytizing karanna hadanna athi..

    rata giyata mole kandulak na..
    ------ Post added on Mar 9, 2026 at 8:57 AM
     

    desh26

    Junior member
  • Jan 1, 2026
    53
    73
    18
    ඕකුන් දෙගොල්ලොම එකම ජාතියේ සක්කිලි. පොඩි ළමයින්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති කාලකන්නි හැත්තක්. Iran උන් පොඩි කෙල්ලෝ විනාස කරනවා. American - Isrial උන් පොඩි උන්ව මරනවා. මෙහෙ ඉන්න isral වල වැඩකරන උනුයි උන්ගේ ගෙවල් වල ඒඋනුයි israilata පුක දෙනවා. තම්බියෝ ටිකයි ඇමරිකව දිරවන්නේ නැති නැති උන් ඉරානෙට support කරනවා. ඔය රටවල් දෙකම බාගෙට විනාස වෙලා තියෙන්නේ. Israial උන් Video කරලා social media දන උන්ව අල්ලනවා. ඉරානේ උන්ට network connection අඩුයි.

    මොන රට ඔය යුද්දෙන් දිනුවත් අනත කළු සින්හලයෝන්ට වාසියක් වෙන්නේ නැ. තොපි මේකේ පිටු ගණන් මරා ගන්නේ නැතුව ගිහින් sola panel එකක් EV එකක් වත් ගිනිල්ල. අපි තෙල් ඉන්දියාවෙන් ගෙන්නුවත් සිංගා වලින් ගෙන්නුවත් Middle east supply එක අඩු හින්දා අනිවා High demand එකක් එනවා.
    ඉස්රහට කොහොමත් තෙල් ගණන් යද්දී නිකක්ම බඩු ගනන් යනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් වේලාව 2026 මාර්තු 09 වනදා මධ්‍යහ්න 12:04 වේ. පසුගිය පැය 3 ක කාලය තුළ (පෙරවරු 9:00 සිට මේ දක්වා) ඊශ්‍රායල - ඉරාන යුද පිටියෙන් වාර්තා වූ අතිශය තීරණාත්මක පුවත් මෙසේය:

    ඊශ්‍රායල - ඉරාන යුද්ධය: පසුගිය පැය 3 තුළ නවතම පුවත් (මාර්තු 09)

    • බහරේනයට එල්ල වූ ප්‍රහාරයෙන් 32කට තුවාල: මීට පැයකට පමණ පෙර (පෙ.ව. 11:00 ට පමණ) බහරේනයේ සිට්‍රා (Sitra) ප්‍රදේශයට ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව බහරේන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් ද සිටින බව වාර්තා වේ.

    • ලෙබනනයට ඊශ්‍රායල හෙලිකොප්ටර් බලඇණියක් ගොඩබසී: මීට සුළු මොහොතකට පෙර ලැබුණු වාර්තා අනුව, ඊශ්‍රායල හමුදා හෙලිකොප්ටර් යානා 15ක් පමණ සිරියානු දේශසීමාව හරහා නැගෙනහිර ලෙබනනයේ නබි ෂීට් (Nabi Sheet) ප්‍රදේශයට ගොඩබස්වා ඇත. එහිදී ඊශ්‍රායල විශේෂ බලකායන් සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර දරුණු ගොඩබිම් සටන් ආරම්භ වී තිබේ.

    • තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට: යුද්ධය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරවරු 11:30 වන විට ඇමරිකානු ඩොලර් 114 ඉක්මවා ගියේය. මෙය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල වේ.

    • සවුදි අරාබියේ අවසාන අනතුරු ඇඟවීම: ඉරානය සිය අසල්වැසි අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කළ යුතු බවත්, එසේ නොවුණහොත් මෙම යුද්ධයේ "විශාලතම පරාජිතයා" ඉරානය වන බවත් පවසමින් සවුදි විදේශ අමාත්‍යාංශය මීට පැය දෙකකට පෙර (පෙ.ව. 10:00 ට) නිල නිවේදනයක් නිකුත් කළේය.

    • ඉස්ෆහන් (Isfahan) මිසයිල මධ්‍යස්ථාන විනාශ කෙරේ: ඊශ්‍රායල ගුවන් හමුදාව අද උදෑසන ඉරානයේ ඉස්ෆහන් නුවර පිහිටි මිසයිල එන්ජින් නිෂ්පාදන මධ්‍යස්ථානයකට සහ දියත් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් ඒවාට දැඩි හානි සිදුව ඇති බව ඊශ්‍රායල හමුදාව (IDF) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

    • ට්‍රම්ප්ගේ තීරණය: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පැයකට පෙර ප්‍රකාශ කළේ, යුද්ධය අවසන් කළ යුත්තේ කවදාද යන්න පිළිබඳව තමා ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සමඟ සාකච්ඡා කර "පොදු තීරණයක්" (Mutual decision) ගන්නා බවයි. ඉරානය "කොන්දේසි විරහිතව යටත් විය යුතු" බව ඔහු නැවතත් අවධාරණය කළේය.

    • බහරේන් තෙල් පිරිපහදුවෙන් දුමාරය: ඉරාන ප්‍රහාරයෙන් පසු බහරේනයේ බැප්කෝ (Bapco) තෙල් පිරිපහදුවෙන් තවමත් දැවැන්ත දුමාරයක් මතුවන බවත්, එරට තෙල් නැව්ගත කිරීම් අත්හිටුවීමට (Force Majeure) තීරණය කර ඇති බවත් මීට විනාඩි 15කට පෙර වාර්තා විය.