Umbala Beef kanawada?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,101
    5,972
    113
    mun Tazmanian yaka wage.
    looney tunes spin GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113
    Beef kanawa
    Muwa kanawa
    ගෝන kanawa
    Ibba kanawa
    බල්ල pusa kanne na (hena gahana paw අපරාධ 🥴)
    Hawa kanawa
    Thalagoya kanawa
    Wal ura kanawa mmmmmm
    එළුව kanawa
    Betaluwa kanawa
    Bella kanawa
    Kukula kanawa
    Maluwa kanawa
    හාල් messa kanawa
    Wandura kanawa
    Kalukuma kanawa
    Kakuluwa kanawa
    Walaha kanawa
    ඊට පස්සෙ පහන තියනවා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ලුණු ගම්මිරිස් විතරක් දාලා තියපං.
    බටර් ටිකක් දාලා දෙපැත්ත පුච්චලා ගනිං.
    සිංහල ක්‍රමේට තුනපහ දාලා උයන්න එපා.
    දාඩිය හිටන් ගඳ ගහනවා.
    කරි ස්මෙල් එක ලඟින් ආවාම සුද්දා දුවනවා 😄

    සිංහල උන් ගාවත් කරි ස්මෙල් එනව කියල සුද්දො කියනවද?
     
    • Like
    Reactions: ozykolla

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,620
    4,277
    113
    නැත. ඉස්සර කෑවා. Pork, beef කියන්නේ high energy foods. Mutton වලට මාරු උනා. Beef, Pork අවුල් කියන එක බොරුවක් නෙමෙයි.
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    69
    77
    18
    මම කන්නේත් නැහැ උදේ හවස දැකලා තියෙන්වා එ සතා කොච්චර අහින්සකද කියලා කිරී ගන්න උන් පැටියා ලගින් ගැට ගහනවා කිරි එරෙන්න උට බොන්න දෙන්නේ නැහැ ලනුව දුර අඩු කරලා ඔහෙම හැම දෙයක්ම දෙන සතෙක් කන්නේ නැහැ නැට්ට කඩලා ලොරියට දාන්නේ කිරි අම්මා ව බිෆ් කියලා කෙටි කලාම එ දුක කන එවුන්ට නැහැ/ මුලින්ම හරක් මැරුවේ මුස්ලිම් එවුන් එ දවසෙ ඉදලා වසන්ගත ලන්කාවට අවා කියනවා
     
    • Like
    Reactions: ozykolla

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Kanawa Wisky ekak beer ekak wage gahaddi supiri
    Thai Beef ekak hari Black curry ekak hari nam maru,


    gedara genne na eka parai genalla tiyenne

    aith ithin buffet ekaka thibboth nam chicken walata wada beef thama kanne