Petrol nethi weida

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    648231694_1395192839300082_9135868905186074377_n.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    නැතිවෙන්නේ නෑ . ලිටරේ 450-500 අතරට යයි.

    පාරේ ත්‍රිවිල් සාපේ ඉවරවෙයි ට්‍රැෆික් නැතිව විනයක් ඇතිව පාරේ යන්න පුළුවන්වෙයි.
    කඩ කෑම , ඇලුමිනියම් භාජනවල උයන විස සහිත කෑම නතර කරලා මැටිහට්ටියේ දර ලිපේ රසවත් කෑම රසබලන්න ලැබෙයි.
    හවසට පොන් වෙනුවට කලාමදිරියෝ පියාබන ලස්සන කළුවරේම බලන්න ලැබෙයි

    හැම දේකම හොද පැත්ත විතරක් දකින්න පුරුදුවෙයන්
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    466
    474
    63
    නැතිවෙන්නේ නෑ . ලිටරේ 450-500 අතරට යයි.

    පාරේ ත්‍රිවිල් සාපේ ඉවරවෙයි ට්‍රැෆික් නැතිව විනයක් ඇතිව පාරේ යන්න පුළුවන්වෙයි.
    කඩ කෑම , ඇලුමිනියම් භාජනවල උයන විස සහිත කෑම නතර කරලා මැටිහට්ටියේ දර ලිපේ රසවත් කෑම රසබලන්න ලැබෙයි.
    හවසට පොන් පොන් වෙනුවට කලාමදිරියෝ පියාබන ලස්සන කළුවරේම බලන්න ලැබෙයි

    හැම දේකම හොද පැත්ත විතරක් දකින්න පුරුදුවෙයන්
    ගෙවතු වගා ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    petrol mokatada ?
    paing palayallako, egatath hodhai
    ඔව් බඩ තඩි කැත කොට සිංහලුන්ගේ බඩවල් බහින්නත් එක්ක පෙට්‍රල් නැති වෙන්නම ඔනේ. මීටර් 50ක් යන්නත් පෙට්‍රල් පුච්චන බඩතඩි බේසිකයෝ ඉන්නේ මෙසිරිලකේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,491
    8,659
    113
    ulan bator
    Panic වෙන්න ඵපාලු,.

    US walata awulak na! apita case eka! and EU!

    ඔව් බඩ තඩි කැත කොට සිංහලුන්ගේ බඩවල් බහින්නත් එක්ක පෙට්‍රල් නැති වෙන්නම ඔනේ. මීටර් 50ක් යන්නත් පෙට්‍රල් පුච්චන බඩතඩි බේසිකයෝ ඉන්නේ මෙසිරිලකේ
    lat ekata bike eke yana un innawa!
    ------ Post added on Mar 9, 2026 at 12:57 PM
     
    • Wow
    Reactions: nalin0001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    නැතිවෙන්නේ නෑ . ලිටරේ 450-500 අතරට යයි.

    පාරේ ත්‍රිවිල් සාපේ ඉවරවෙයි ට්‍රැෆික් නැතිව විනයක් ඇතිව පාරේ යන්න පුළුවන්වෙයි.
    කඩ කෑම , ඇලුමිනියම් භාජනවල උයන විස සහිත කෑම නතර කරලා මැටිහට්ටියේ දර ලිපේ රසවත් කෑම රසබලන්න ලැබෙයි.
    හවසට පොන් පොන් වෙනුවට කලාමදිරියෝ පියාබන ලස්සන කළුවරේම බලන්න ලැබෙයි

    හැම දේකම හොද පැත්ත විතරක් දකින්න පුරුදුවෙයන්
    Peraluna pita hondai kiyana ekane sinhalu hamadama kare