අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,115
    10,807
    113
    හඳට කිට්ටුව
    බොහෝ දෙනා දැන් කියනවා Iran කරන්නේ “asymmetric war” කියලා.
    මගේ අදහස නම්, ඒ statement එක completely false නෙවෙයි. හැබැයි ඒක complete explanation එකක්ත් නෙවෙයි.

    මුලින්ම, asymmetric war කියන්නේ මොකක්ද?
    ඒක කියන්නේ weaker side එක stronger side එකක් එක්ක same style, same scale, same battlefield logic එකෙන් fight නොකරන එක. ඒ වෙනුවට, තමන්ට අඩු conventional power තියෙන නිසා, different tools සහ different pressure methods use කරන එක. RAND සහ USIP දෙකම පෙන්වන්නේ, Iranගේ military thinking එකේ asymmetric approach එක central place එකක් ගන්නවා කියන එකයි.

    ඒ අර්ථයෙන් බැලුවොත්, Iran asymmetric logic එක use කරනවා කියන එකට හොඳ පදනමක් තියෙනවා.
    මොකද Iranගේ strength එක purely tanks, fighter jets, and classic battlefield dominance වල නෙවෙයි. ඒ වෙනුවට, එය missiles, drones, cyber operations, proxy networks, deterrence by pressure, and regional coercion වගේ methods මත heavily rely කරනවා. Brookings සහ Washington Institute analysis දෙකම Iran දිගු කාලයක් තිස්සේ stronger adversaries ලාට direct conventional showdown එකකට යන්නෙ නැතුව, gray-zone සහ proxy-based pressure model එකක් use කරලා strategic advantage ගන්න උත්සාහ කරන බව පැහැදිලි කරලා තියෙනවා.

    හැබැයි මෙතනින් එන common mistake එක තමයි,
    “asymmetric” කියලා කිව්වම Iran කරන්නේ indirect, hidden, proxy-style war only කියලා හිතන එක.
    ඒක වැරදියි. Recent analysis පෙන්වන්නේ Iran සමහර අවස්ථාවල තම traditional asymmetric posture එකෙන් ඉවතට ගිහින් direct missile and drone retaliation ද කරලා තියෙන බවයි. Washington Institute එක මේ වෙනස especially highlight කරන්නේ, Iranගේ response patterns සමහරවිට patient asymmetric retaliation එකෙන් direct overt strikes දක්වා move වෙලා තියෙන බව කියමින්. Brookings ද මේ escalation dynamics එක direct interstate conflict dimensions ද අරගෙන යන බව පෙන්වයි.

    ඒ නිසා “Iran is fighting an asymmetric war” කියන sentence එක half-right.
    ඒක strategy එකේ core logic එක explain කරනවා.
    හැබැයි battlefield reality එක full විදියට explain කරන්න එය alone ප්‍රමාණවත් නෑ.
    Iranගේ actual method එක better described කරන්න ඕනේ hybrid war model කියලා — meaning:
    asymmetric tactics + proxy warfare + cyber pressure + direct military retaliation එකට mix කරපු approach එකක්. USIP source එකකද U.S. intelligence assessments quote කරමින් Iran “hybrid approach to warfare” use කරන බව සඳහන් කරයි.

    ඒ නිසා issue එක simple කරලා බලනවා නම් conclusion එක මෙන්න:

    Iran pure asymmetric war එකක් විතරක් කරන්නේ නැහැ.
    Iran purely conventional war එකක්ත් කරන්නේ නැහැ.
    Iran කරන්නේ both worlds එකට mix කරපු hybrid strategy එකක්.


    එක sentence එකකින් කියනවා නම්:


    “Iran war logic එක asymmetric; but its actual conduct of war is hybrid.”
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,918
    26,983
    113
    මෝඩ මුල්ලා fans ලා කීප වරක් AI වලින් ගිල්ලපු USS Abraham Lincoln :lol:



    ගූ ගහන්න වදීනකොට අල්ලාහු අක්බර්




     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    IMG_2998.jpeg


    න්‍යෂ්ටික යුද්ධය යනු න්‍යෂ්ටික අවි භාවිතයෙන් සිදු කෙරෙන අතිශය විනාශකාරී ගැටුමකි. ඉන් ක්ෂණික පිපිරීම්, ගින්න, සහ දිගුකාලීන විකිරණශීලී විෂවීම් හරහා මිනිස් ජීවිත, පරිසරය සහ ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම විනාශ විය හැක.

    න්‍යෂ්ටික අවි ඇති රටවල්: ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලය (නිල නොවන) සතුව පවතී.

    1945 දී ජපානයට එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ එකම උදාහරණයයි. ජපානය දෙවන මහා ලෝකයෙන් පරාජිතව යටත්වූ පසුව හිරෝෂිමා නගරයට සහ නාගසාකී නගරවලට න්‍යෂ්ටික සහ හයිඩ්‍රජන් බෝම්බ හෙළන ලදී. ජපානය යුද්ධයෙන් පරාජිතව සිටියදී මේ දෙයාකාර බෝම්බ දෙක ඇමරිකාව විසින් හෙළන ලද්දේ අත්හදා බැලීමටය.

    යුධ ගැටුමකදී න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය විය. බෝම්බ දෙකෙන්ම මිනිසුන් 129,000 සහ 226,000 ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වූ අතර ඉන් බහුතරය සිවිල් වැසියන් විය. 1945 ජුලි මාසය වන විට මෑන්හැට්න් ව්‍යාපෘතිය මගින් "ෆැට් මෑන්" සහ "ලිට්ල් බෝයි" නමැති පරමාණු සහ හයිඩ්‍රජන් බෝම්බ දෙකක් නිෂ්පාදනය කර තිබුනි. මෙම බෝම්බ හෙළීම සඳහා පුහුණුව ලත් එක්සත් ජනපද යුද්ධ හමුදා ගුවන් බලකායේ 509 වැනි සං‍යුක්ත කණ්ඩායම, එම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම සකසන ලද බොයිං B-29 සුපර්ෆෝට්‍රස් ගුවන් යානයක් සමග මරියානා දූපත් හි ටිනියන් දූපතට දියත් කෙරුනි. එතැන් සිට ප්‍රහාරය සඳහා ජපානයට පියාසර කළේය.

    ඉරාන යුද්ධය ආරම්භ වී දින හතරකින් පසුව Minuteman III ‘doomsday’ missile නැමති කි.මී. 13000 ක් ගමන් කරන අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇත. මෙම මිසයිලය කක්ෂගත කර ඇත්තේ කැලිෆෝනියාවේ Vandenberg Space Force Base තුළිනි. එතැන් සිට සැතපුම් දහස් ගණනක් මගගෙවා පැසිෆික් සාගරයේ ඔවුන්ගේ ඉලක්කය වූ මාෂල් දිවයිනට ආසන්න Kwajalein Atoll වෙත ලඟා විය. ඇමරිකාව ඉරාන යුද්ධයෙන් තමන්ට අවාසියක් වුවහොත් මෙවන් අවියක් නැවත අත්හදා බලා කොපමණ පිරිසක් මියයනවාදැයි ගණනය කිරීමටද මැලි නොවනු ඇත.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    Iran walata udin gahala iwara karanna baa, Yeman walata kochchara gahuwada. huthila thama inne hodata. Rusian karayo kochchara gahanwada. thama yanne war eka.
    Comndo seen ekak dala nucs tika ussanwa kiyala dala tibba. ehema ekak arenna oka nathin na. Trump ge ego ekata mokak hari one markt karanna.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,332
    113
    ෆ්ලුජා නගරය
    Trump will either pull out or use a nuke
    He is not in a position to lead the Iran war now. His war crime , bombing of a School is exposed.
    it's US centimeter precision missiles which attacked those Schools twice.
    Trump is not in a good fit to lead the US armed forces. He should resign.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,372
    1
    6,182
    113
    His war crime , bombing of a School is exposed.
    War Crime ; Massacres
    No new to USA 👀

    Trump is not in a good fit to lead the US armed forces

    Trump is the representation of Americans ; they elected him in a landslide victory. Trump is in a state of Do or Die. He is the last hope for " American Supremacy "
    Either he will make this or break this.

    USA is in a " Death Ground Strategy " now
    No ethics ; No morality
    They will do anything to WIN ; Anything.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,115
    10,807
    113
    හඳට කිට්ටුව
    War Crime ; Massacres
    No new to USA 👀



    Trump is the representation of Americans ; they elected him in a landslide victory. Trump is in a state of Do or Die. He is the last hope for " American Supremacy "
    Either he will make this or break this.

    USA is in a " Death Ground Strategy " now
    No ethics ; No morality
    They will do anything to WIN ; Anything.
    damn
     
    • Like
    Reactions: Yeezus

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,332
    113
    ෆ්ලුජා නගරය
    War Crime ; Massacres
    No new to USA 👀



    Trump is the representation of Americans ; they elected him in a landslide victory. Trump is in a state of Do or Die. He is the last hope for " American Supremacy "
    Either he will make this or break this.

    USA is in a " Death Ground Strategy " now
    No ethics ; No morality
    They will do anything to WIN ; Anything.
    The people that I know from Delta force , US marine forces and US navy , US seals are not like that.
    They are not the men who wear dumb ass short skirts !
    They are real men and women !
    The brave real men and women !
    Trump can't escape and he is accountable for giving this order and that's it !
    Uniform men and women are ready to die for their country, that's the nationality,
    but when it comes to humanity, even military men and women took the side of humanity first and
    nationality is always second.

    Don't insult the brave American men and women who died for their country !
    Trump is a pice of shitter than shitt !
    He should resign !
    That's it !
     
    • Like
    Reactions: Yeezus