⭕ ඉන්ධන මිල ⭕

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ⭕ BREAKING NEWS

    සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ.

    ඔක්ටෙන් 92 රු 24 කින්
    ඔක්ටෙන් 95 රු 25 කින්
    සුදු ඩිසල් රු 22 කින්
    සුපර් ඩිසල් රු 24 කින්
    භුමිතෙල්‍ රු 13 කින් ඉහල දැමේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,651
    113
    ⭕ BREAKING NEWS

    සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ.

    ඔක්ටෙන් 92 රු 24 කින්
    ඔක්ටෙන් 95 රු 25 කින්
    සුදු ඩිසල් රු 22 කින්
    සුපර් ඩිසල් රු 24 කින්
    භුමිතෙල්‍ රු 13 කින් ඉහල දැමේ.
    ලොල් පුලුවන් නම් ඕකත් හෝදපල්ලා පොන්නයෝ ටික. ඔය ගනන් වැඩි කලේ already ගෙනාපු stocks වලට. නැතුවා වැඩි වෙච්ච ගනන් වලට ගත්ත ඒවා වලට නෙවී. :lol: :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,386
    1
    5,319
    113
    [කට උල් කරල]

    ලෝක වෙළපොලේ මිල ඉහල යනකොට ඉහල දාන්නයි, පහල යනකොට පහල දාන්නයි ආණ්ඩුවක් ඕනැද... 🤌 🤌 🤌 🤌
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩි ගානට හරි බඩු තියෙනවනං එච්චරයි.
    හෝමූස් බැරිනං ඕන අටමගලක් වහල තිබුනත්, මොන යුද්දේ ගියත් බඩු නැත්තං ලපයට පුංචාම්මගේ රෙද්ද අස්සේ තමයි හැංගෙන්න වෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,064
    113
    එකමත් එක රටක
    එහෙ වැඩි කරනවා මෙහෙ වැඩි කරනවා
    මෙහෙම රටක් ඉස්සරහට යන්නේ කොහොමද ?
    මෙහෙම රටක් දුවන්න බෑ . 🤌 :whistle:


    ckh3RcS.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    මෝන්සන් සෙට් වෙන්නේ නැද්ද ෆ්‍රොන්ට් ලයින් එකේ 🤭🤭
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙද්දි වැඩි කරන්න ආණ්ඩු ඕනිද :baffled: 🤌

    [කට උල් කරල]

    ලෝක වෙළපොලේ මිල ඉහල යනකොට ඉහල දාන්නයි, පහල යනකොට පහල දාන්නයි ආණ්ඩුවක් ඕනැද... 🤌 🤌 🤌 🤌

    මේ වීඩියො එක හොයල දාපං ඩෝබියො ටික ළිඳේ ඔබන්න
     
    • Haha
    Reactions: KDH