සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ.
ඔක්ටෙන් 92 රු 24 කින්
ඔක්ටෙන් 95 රු 25 කින්
සුදු ඩිසල් රු 22 කින්
සුපර් ඩිසල් රු 24 කින්
භුමිතෙල් රු 13 කින් ඉහල දැමේ.
ලොල් පුලුවන් නම් ඕකත් හෝදපල්ලා පොන්නයෝ ටික. ඔය ගනන් වැඩි කලේ already ගෙනාපු stocks වලට. නැතුවා වැඩි වෙච්ච ගනන් වලට ගත්ත ඒවා වලට නෙවී.BREAKING NEWS
සියලු ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමේ.
ඔක්ටෙන් 92 රු 24 කින්
ඔක්ටෙන් 95 රු 25 කින්
සුදු ඩිසල් රු 22 කින්
සුපර් ඩිසල් රු 24 කින්
භුමිතෙල් රු 13 කින් ඉහල දැමේ.
370 forcasted april 50rs hikeකැට තියල කියන්නේ . ලබන මාසේ තෙල් මිල සතෙකින් හරි අඩු වෙනවා
සතියකට විතර කලින් කරන්න තිබ්බේGood decision ,eka paarata 100rs walin wadi karanne nathuwa mole athi wadak kara
ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙද්දි වැඩි කරන්න ආණ්ඩු ඕනිද![]()
![]()
[කට උල් කරල]
ලෝක වෙළපොලේ මිල ඉහල යනකොට ඉහල දාන්නයි, පහල යනකොට පහල දාන්නයි ආණ්ඩුවක් ඕනැද...![]()
![]()
![]()
![]()