ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

    - https://sinhala.adaderana.lk/news/222487
     
    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    473
    63
    a man in a white shirt is walking on a red carpet
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,868
    4,338
    113
    Sri Lanka
    බොරු කියනකොට පරිස්සමෙන් කියනවා. පස්සට ඕවා බැක් ෆයර් වෙනවා. - සීසර් වොයිස් එකෙන්

    caesar.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,009
    164,082
    113
    එකමත් එක රටක
    ම්ම්ම් රනිල් ණය නොගෙව රට බංකොළොත් කරලා ඒ සල්ලිවලින් ආතල් දීපු හැටි නේද ඒ 🤌🏼:lol:
    දැන් මේ ගබඩා වල තියන ගෑස් වැඩිවෙන එකට හේතුව මොකද්ද බන් ??
     
    • Haha
    Reactions: HKavinda and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මේ ගබඩා වල තියන ගෑස් වැඩිවෙන එකට හේතුව මොකද්ද බන් ??

    ගබඩා වල තියෙන ගෑස්ද වැඩිවෙන්නෙ?
    එහෙනං අර නජිත් ඉන්දික කියපු හේතුව වෙන්න ඇති
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,289
    45,258
    113
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

    - https://sinhala.adaderana.lk/news/222487

    ඕවා වෙනවා කියල දන්න නිසාම තමයි ටොයියෝ මේ පෙඩෝ නාකියට හුරේ දන්නේ..දැන් නේ තේරුණේ..හැබැයි ඉතිං රනිල බලයට අාවත් තෙල්, ගෑස් ගණන් යන ඵක නවත්තන්න බෑ මූ බලේ ඉන්නකන්.. 🤣

    Village People Dancing GIF by de chinezen

    Happy Donald Trump GIF by Team Trump
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,273
    113
    මාලඹේ
    ගබඩා වල තියෙන ගෑස්ද වැඩිවෙන්නෙ?
    එහෙනං අර නජිත් ඉන්දික කියපු හේතුව වෙන්න ඇති
    කාන්චනගේ කොමිස් එක අඩුකරලා ද බන් මෙ මිල වැඩිවෙලා තියෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    ඕවා වෙනවා කියල දන්න නිසාම තමයි ටොයියෝ මේ පෙඩෝ නාකියට හුරේ දන්නේ..දැන් නේ තේරුණේ..හැබැයි ඉතිං රනිල බලයට අාවත් තෙල්, ගෑස් ගණන් යන ඵක නවත්තන්න බෑ මූ බලේ ඉන්නකන්.. 🤣

    Village People Dancing GIF by de chinezen

    Happy Donald Trump GIF by Team Trump
    ඒවා අදාල නැහැ :lol: