අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    D1.png

    මං නිකමට Trump සීයගේ කේන්දරේ අරන් බැලුවා, බුවාට හොඳ කාලකයක් යනවා කියලා නම් පේන්නේ නැහැ. මම දකින දේ කියන්නම්. මිනිහගේ ශනි සිකුරුත් එක්ක 12 භාවයේ කටක රාශියේ (සඳුට) අයත් රාශියක ඉන්නේ. මෙතන D9 එකත් එක්කම රාශි වර්ගෝත්තමයක් තියනවා.
    හරි ඒ තමයි ඉපදුනු විදිය. එතකොට දැන් අපි බලමු.
    දැන් ගෝචර ශනි යන්නේ 8 වෙනි භාවයේ මීන රාශියේ. එතකොට අපි දන්නවා ලග්න අෂ්ඨම ඒරාෂ්ඨයක් යන්නේ කියලා. එතකොට යන්නේ ගුරු මහදශාව-ශනි අතුරු දශාව කියලා තමා මගේ කැල්කුලේෂන් එක. මේක දන්න කෙනෙක් වැරැද්දක් තියනවනම් හරි ගස්සවන්න.
    එතකොට ඔය කිව්ව දශාව හරිනම් මිනිහා දැන් ඉන්නේ දශා සන්ධියක. අනෙක සිකුරුත් මීනයේ ඉන්නේ. ශනිට 10,2,5 භාව පේනවා 8 භාවයේ ඉන්දැද්දි.

    • රැකියාව (10): අසහනය සහ වගකීම් වැඩි වීම.
    • මුදල් (2): ආර්ථික පීඩනය.
    • මනස (5): තීරණ ගැනීමේ අපහසුව.
    එතකොට 7 භාවයේ දැන් රාහු කුජ ඉන්න නිසා අංගාරක කියන අසුබ ඔලුව අවුල් කරන යෝගයක් තියනවා.
    ඒවගේමයි රවි දැන් 7 භාවයේ හිටියට ශනිට ගොඩක් ලංවෙලා නිසා ශනි අස්ථ (combust) වෙනවා. මේක 25 වෙනකම් මිනිහට තදින්ම බලපානවා කියලයි මට හිතෙන්නේ.
    කොහොමත් මිනහගේ අන්තිම කාලේ රෝහල් ගතවීම්, හෘදයාබාධ වගේම වැටීමක් නිසා සිදුවන ශාරීරික බිඳ වැටීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ශනි මීන රාශියේ ඉන්න කාලය ඇතුලේ මිනිහා මැරෙන්න උනත් පුළුවන් කියලයි. මට වඩා මේ ගැන දන්න අය පොඩ්ඩක් මේක විස්තර කරා නම් වටිනවා. @Lovtus

    ප.ලි.
    තව ඕනේම කෑල්ල අමතක උනා, Trump සීයගේ 7 භාවයේ තමා සුර්යග්‍රහණය සිද්ද උනේ, 1 භාවයේ ඔළුව උඩ තමා චන්ද්‍රග්‍රහණය සිද්ධ උනේ. දැනට කේතු ඉන්නෙත් ඔළුව උඩ. ඔළුව තැම්බෙනවා ඇති (මනස විකාර වෙනවා)

    For Education Purpose
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ට්‍රම්ප් කාරයා ඉරාන් යුද්දේ පටන් ගත්තේ ඉරානෙට කෙලවනවට වඩා අාසියාවේ, මැද පෙරදිග අාර්ථිකයට කෙලවන්න කියල මටනම් හිතෙන්නේ..

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,213
    3,371
    113
    Maligawatta
    View attachment 263567
    මං නිකමට Trump සීයගේ කේන්දරේ අරන් බැලුවා, බුවාට හොඳ කාලකයක් යනවා කියලා නම් පේන්නේ නැහැ. මම දකින දේ කියන්නම්. මිනිහගේ ශනි සිකුරුත් එක්ක 12 භාවයේ කටක රාශියේ (සඳුට) අයත් රාශියක ඉන්නේ. මෙතන D9 එකත් එක්කම රාශි වර්ගෝත්තමයක් තියනවා.
    හරි ඒ තමයි ඉපදුනු විදිය. එතකොට දැන් අපි බලමු.
    දැන් ගෝචර ශනි යන්නේ 8 වෙනි භාවයේ මීන රාශියේ. එතකොට අපි දන්නවා ලග්න අෂ්ඨම ඒරාෂ්ඨයක් යන්නේ කියලා. එතකොට යන්නේ ගුරු මහදශාව-ශනි අතුරු දශාව කියලා තමා මගේ කැල්කුලේෂන් එක. මේක දන්න කෙනෙක් වැරැද්දක් තියනවනම් හරි ගස්සවන්න.
    එතකොට ඔය කිව්ව දශාව හරිනම් මිනිහා දැන් ඉන්නේ දශා සන්ධියක. අනෙක සිකුරුත් මීනයේ ඉන්නේ. ශනිට 10,2,5 භාව පේනවා 8 භාවයේ ඉන්දැද්දි.

    • රැකියාව (10): අසහනය සහ වගකීම් වැඩි වීම.
    • මුදල් (2): ආර්ථික පීඩනය.
    • මනස (5): තීරණ ගැනීමේ අපහසුව.
    එතකොට 7 භාවයේ දැන් රාහු කුජ ඉන්න නිසා අංගාරක කියන අසුබ ඔලුව අවුල් කරන යෝගයක් තියනවා.
    ඒවගේමයි රවි දැන් 7 භාවයේ හිටියට ශනිට ගොඩක් ලංවෙලා නිසා ශනි අස්ථ (combust) වෙනවා. මේක 25 වෙනකම් මිනිහට තදින්ම බලපානවා කියලයි මට හිතෙන්නේ.
    කොහොමත් මිනහගේ අන්තිම කාලේ රෝහල් ගතවීම්, හෘදයාබාධ වගේම වැටීමක් නිසා සිදුවන ශාරීරික බිඳ වැටීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ශනි මීන රාශියේ ඉන්න කාලය ඇතුලේ මිනිහා මැරෙන්න උනත් පුළුවන් කියලයි. මට වඩා මේ ගැන දන්න අය පොඩ්ඩක් මේක විස්තර කරා නම් වටිනවා. @Lovtus

    The planets called, they said I’m doing great.

    Thank you for your attention to this matter!

    DONALD J. TRUMP, PRESIDENT OF THE UNITED STATES OF AMERICA.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    ට්‍රම්ප් කාරයා ඉරාන් යුද්දේ පටන් ගත්තේ ඉරානෙට කෙලවනවට වඩා අාසියාවේ, මැද පෙරදිග අාර්ථිකයට කෙලවන්න කියල මටනම් හිතෙන්නේ..

    අවුලක් නෑ, යක්ක පුත්තුන්ගෙ එක උඩ යනවනෙ 😁😁
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,672
    113
    ulan bator
    WE GONNA GLAZZ IRAN TO SEA LEVEL!

    ඉරානෙ කලු සල්ලි සුදු කරපු සිහලුන්ගෙ / සිහල නානලාගෙ බැන්කු අකවුන්ට් වලටත් සොට් එක දෙනවා!

    • Love
    Reactions: monson