Oka maintenance ne…awlak naDear Customer,
Electricity supply in your area will be interrupted on 2026-03-14, from 08:30hrs to 17:00hrs for essential maintenance work.
We apologize for any inconvenience.
2026-03-12 09:45 AM
![]()
ඔන්න බලපන් තව පැයෙන් ආයෙ යනව.Awa utto awaaaaa…hariyata 1hr welin awaa
ගහන්නැත්තන් ගෙදරම current එක හදාගන්න විදිය කියල දෙන්නද?ගල් අඟුරු බාලයි
ඉන්ධන හිඟයි
කරන්ට් හදන්න විදිහක් නෑ
#thanxranilඅඩෝ අපිලට කරන්ට් ගිය කාලයක් මතක නෑ. ඒසී දාගෙන සැපේ ඉන්නේ. අන්තිමට අපිට ලයිට් ගියේ අර වඳුරා පැන්න දවසේ
උඹ PMD ද බන් වැඩ කරන්නේ? අපිට වත්තේ හුලං තමයි.අඩෝ අපිලට කරන්ට් ගිය කාලයක් මතක නෑ. ඒසී දාගෙන සැපේ ඉන්නේ. අන්තිමට අපිට ලයිට් ගියේ අර වඳුරා පැන්න දවසේ