Offgrid Solar System තියෙන අය කො

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    1773258722313.png

    Solar System එකක් හදාගන්න කියලා බැලුවේ
    මුලින්ම පොඩියට හදලා ටෙස්ට් කරලා බලන්න කියලා තමා හිතාගෙන ඉන්නේ
    දැනට හදාගෙන තියෙන අයගෙන් විස්තර ටිකක් අවෂයයි
    මගේ main purpose එක CEB එකෙන් ගන්න ටික අඩු කරගන්න/ CEB එකට දිලා සල්ලි ගන්න අවශයතාවයක් නැ
    දැනට යුනිට් 150ක් විතර එනවා

    1 - hybrid all in one inverter එකකට යන එක හොදයිද MPPT + inverter component විදියට අරගෙන හදාගන්න එක හොදයිද ? බලපු විදියට නම් hybrid 1Lak වලින් උඩ යනවා
    2 - Battery එක මොකද්ද ගන්නේ ? හොයලා බලපු විදියට නම් lifepo4 cells අරගෙන balance charge කරලා හදාගන්න එක තමා හොදයි කියන්නේ ? මේ විදියට battery හදලා පාවිච්චි කරන අය ඉන්නවාද ?
    3- 24V system එකක් තමා හදන්න හිතාගෙන ඉන්නේ එත් Battery එකට සැලකිය යුතු මිලක් යනවා
    4 - පාවිච්චි කරන්න ඉන්නේ fridge, laptop, monitor, fan, few lights, මේවාට අමතරව Kettle, rice cooker එකක් එකින් එක පාවිච්චි කරන්න පුලුවන්ද ඔක්කොම එකපාර නෙවේ
    5 - පරන ගෙයක් තියෙන්නේ එක නිසා අලුතින් පොඩි වයරින් එකක් අදින්න කියලා බැලුවේ
    6 - මේවා ටික හදාගන්න අවෂයය බඩු ගන්න පුලුවන් කොහේන්ද ?

    Bump එකක්වත් දාගෙන යමු
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,062
    113
    හුචක්කු බාල චීප් ඉන්වර්ටර් දාල සේල්ලම් සිස්ටම් හදන්න එපා උපරිම අවුරුද්දක් දුවයි ඊට පස්සේ බිල් ගෙව්වනම් මීට ලාබයි කියල තමයි කියන්නේ. රිපියුටඩ් සීල් ඉන්වර්ටර් එකක් දාගන්න. ඩෙයි, ග්‍රොර්වොට්, ගුඩ්වි, සන්ග්‍රෝ,සොලිස්,සොලෙක්ස් වගේ මේවා 5 කිවො පටන් ගන්නේ ලක්ස 2.5-3 සිට. මේවා සීල් ටයිප් නිසා මාර ඩියුරබල් සහ සොලිඩ්. කෙලින්ම අවුරුදු 10 අදින්න පුලුවන්.

    පැනල් නම් ඉතින් ජින්කෝ, ලොන්ගි, ට්‍රිනා , ජේ ඒ කියන්න පුලුවන්. වහලෙට නම් වොට් 550 සහ අඩු පැනල් හොදයි.

    බැට්‍රි ලිතියම් පොස්පේට් තමන්ට කැමති කැපැසිට් එකකින් සෙල් අරන් ජේකේ බී එම් එස් එකක් සෙටප් කරල පැක් එක හදාගන්න කි වෝ 2-3-6-10-12-16 ඔය වගේ.

    කොහොමත් හොද සිස්ටම් එකක් කරන්න ලක්ස 8-12 දක්වා යන්න පුලුවන්.
     
    මේක තමා ultimate tagret එක හැබැයි එක පාරම එච්චර ගානක් යට කරන්න අමාරුයි එකයි බැලුවේ පොඩියට හදාගෙන ටික කාලයක් පාවිච්චි කරලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    Madushan34

    Active member
  • Mar 2, 2021
    225
    201
    43
    හුචක්කු බාල චීප් ඉන්වර්ටර් දාල සේල්ලම් සිස්ටම් හදන්න එපා උපරිම අවුරුද්දක් දුවයි ඊට පස්සේ බිල් ගෙව්වනම් මීට ලාබයි කියල තමයි කියන්නේ. රිපියුටඩ් සීල් ඉන්වර්ටර් එකක් දාගන්න. ඩෙයි, ග්‍රොර්වොට්, ගුඩ්වි, සන්ග්‍රෝ,සොලිස්,සොලෙක්ස් වගේ මේවා 5 කිවො පටන් ගන්නේ ලක්ස 2.5-3 සිට. මේවා සීල් ටයිප් නිසා මාර ඩියුරබල් සහ සොලිඩ්. කෙලින්ම අවුරුදු 10 අදින්න පුලුවන්.

    පැනල් නම් ඉතින් ජින්කෝ, ලොන්ගි, ට්‍රිනා , ජේ ඒ කියන්න පුලුවන්. වහලෙට නම් වොට් 550 සහ අඩු පැනල් හොදයි.

    බැට්‍රි ලිතියම් පොස්පේට් තමන්ට කැමති කැපැසිට් එකකින් සෙල් අරන් ජේකේ බී එම් එස් එකක් සෙටප් කරල පැක් එක හදාගන්න කි වෝ 2-3-6-10-12-16 ඔය වගේ.

    කොහොමත් හොද සිස්ටම් එකක් කරන්න ලක්ස 8-12 දක්වා යන්න පුලුවන්.
    https://www.singersl.com/singer-solar/

    මේකේ බඩු හොදයිද? ගණන් එහෙමනම් OK වගේ.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    ඔය ගූ ගොඩවල් ගන්නේ කවුද බන්? කොටේසන් එකක් අරන් හොද තැනකින් කරගන්න
    components ගන්න ‍ හොද තැන් මොනවාද ?
     
    • Like
    Reactions: NRTG

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    ඔය වගේ වැඩක් DIY කරන්නේ නැතුව දන්නා එකෙක්ට තැනකට කියල කරගනින්කෝ :yes:

    කිරියේ නම් මු තමයි :cool: @Tricle_Buwa
    සල්ලි තියෙනවානම් ඉතිං බල බල ඉන්නේ නැ අනිත් වියදමුත් බැලන්ස් කරගෙන ඉගෙන ගෙන කරන්න බැලුවේ :rolleyes:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    mage laga thiyenava kalekata kalin hadapu leaf battery pack ekai MPPT controller ekai 230W panel dekai. henama saralai. inverter eka 1000w pure sine wave ekk (Cartu Brand eka). Mm wiring eka heavy loads valatai low loads valatai bedala hadala thynne. e nisa eka shape. rated power eka 1000w shape. 1hp pump ekk unath duvanna plvn (eka vitharai e velavata). Passenn growatt off grid ekk gaththa. arakath thamaa thynva. shape eke. Leaf cell daala BMS daala pack hadala dena un innva. Loku amp gaanak adinne nathi nisa shape. habai 24v or 48v vath plvnn hondai
     
    saho

    Active member
  • Oct 9, 2007
    205
    160
    43
    38
    Kelaniya
    lifepo4 battery වල life span කොහොමද බන්ස්
    අවුරුදු 10-15 වගේ කියල නේද කියන්නෙ. මාත් හයිබ්‍රිඩ් එකක් ගහන්න ඉන්නෙ. battery replacement එක්ක වැඩේ තේරුමක් තියෙයිද බලන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,226
    17,691
    113
    lifepo4 battery වල life span කොහොමද බන්ස්
    අවුරුදු 10-15 වගේ කියල නේද කියන්නෙ. මාත් හයිබ්‍රිඩ් එකක් ගහන්න ඉන්නෙ. battery replacement එක්ක වැඩේ තේරුමක් තියෙයිද බලන්නේ
    LPF කිසි අවුලක් නෑ IP55 ට වැඩි හොද brand එකක් හොයල කරන්න 10 years warranty දෙන එකක්

    @Tricle_Buwa off grid Karan na neda
    Hybrid inverters දාල කරනව bro. Offgrid තමයි ඉතිං. Reliability අඩු ලාබ offgrid කරන්නෙ නෑ අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි සහ අපේ මහන්සිය
    ------ Post added on Mar 12, 2026 at 10:50 AM
     
    • Like
    Reactions: NRTG

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    mama gahala awurudu 4k dan. deye 5kw inverter, 16kwh assembled battery (280ah x 16 cells). Kisi awlak na. awurudu 3k offgrid diwwe passe last year eke grid connect kara extra generation eka grid ekata wikunanna
     
    • Like
    Reactions: NRTG

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    LPF කිසි අවුලක් නෑ IP55 ට වැඩි හොද brand එකක් හොයල කරන්න 10 years warranty දෙන එකක්

    Hybrid inverters දාල කරනව bro. Offgrid තමයි ඉතිං. Reliability අඩු ලාබ offgrid කරන්නෙ නෑ අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි සහ අපේ මහන්සිය
    ------ Post added on Mar 12, 2026 at 10:50 AM
    componenets tika ganna place ekak recommend karanna puluwanda ?