අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    එප්ස්ටීන් කාරයෝනට් සල්ලි ෆන්ඩ් කරපු උන්, ඇමරිකන් මිනිසුන් සිය දහස් ගණනක ජීවිත බිල්ලට ගන්න යන පාටක් පේන්න යනවා.වා..
    14 ගමුද 15 ගමු ද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ


    New York City Night GIF
     
    • Haha
    Reactions: Bitter Truth

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    ගොඩක් ස්තූතියි මචන්. දැන් ඉස්සරට වඩා වෙලාව තියෙන නිසා ලෝක ඉතිහාසය වගේ දේවල් ඉගෙන ගන්නවා, හෙන interesting හන්දා. මේ ගැනත් තව විස්තර හොයන්න ඕන.
    ලේසි වෙන එකක් නෑ මොක ද ඉතිහාසය ලියන්නත් මකන්නත් පුළුවන් බලේ තියෙන අයට මචං. ගුඩ් ලක් විත් යුර් ඔවුන් රීසර්ච්!

     
    • Love
    • Like
    Reactions: deanXX and Kolama

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    එප්ස්ටීන් කාරයෝනට් සල්ලි ෆන්ඩ් කරපු උන්, ඇමරිකන් මිනිසුන් සිය දහස් ගණනක ජීවිත බිල්ලට ගන්න යන පාටක් පේන්න යනවා.වා..
    14 ගමුද 15 ගමු ද?
    Explain please
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    අඩේ මේ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කො. ග්‍රැහැම්බෙල්, එඩිසන් සහ යුදෙව්වො ඇයි මෝඩයි කියලා උබ කියන්නෙ? :rolleyes:
    මෝඩයි නෙමෙයි
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා පස්වරු 3:16 වේ. ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 5 තුළ (පෙරවරු 10:16 සිට මේ දක්වා) වාර්තා වූ අතිශය නැවුම් තොරතුරු මෙසේය:

    • බීරූට් නගර මධ්‍යයට දැඩි ප්‍රහාර (ප.ව. 12:30 පමණ): බීරූට් නගරයේ වෙරළබඩ කලාපයක් වන රම්ලෙට් අල්-බයිඩා (Ramlet al-Baida) ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙය නගර මධ්‍යයට එල්ල වූ තෙවන ප්‍රහාරයයි.

    • හිස්බුල්ලා සංවිධානයේ "Al-Asf al-Ma'koul" මෙහෙයුම (ප.ව. 1:15 පමණ): හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ අධි-ආරක්ෂිත 'Unit 8200' ඔත්තු සේවා මූලස්ථානය (Glilot base) සහ ඇට්ලිට් (Atlit) නාවික කඳවුර ඉලක්ක කර ප්‍රබල රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
    • කුවේට් රාජ්‍යයේ විදුලි බිඳවැටීම (ප.ව. 12:21): සිදුවූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් කුවේට් රාජ්‍යයේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධති 6ක් අක්‍රිය වී ඇති අතර, එරට බලශක්ති අමාත්‍යාංශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
    • ඉරාන ජනාධිපතිගේ සාම කොන්දේසි (ප.ව. 2:01): යුද්ධය නැවැත්වීම සඳහා ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් කොන්දේසි 3ක් ඉදිරිපත් කළේය. ඒ අතර යුද්ධයේදී සිදුවූ හානි සඳහා වන්දි ගෙවීම සහ ටෙහෙරානයේ අයිතිවාසිකම් ජාත්‍යන්තරව පිළිගැනීම ප්‍රධාන වේ.

    • තෙල් මිල ඩොලර් 100 සීමාව පසු කරයි (ප.ව. 12:30): හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය අඩාල වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
    • ගල්ෆ් කලාපයේ ආර්ථික අවදානම (ප.ව. 1:49): ඩුබායි සහ දෝහා වැනි නගරවල ආර්ථික ස්ථාවරත්වය මෙම යුද්ධය නිසා බරපතල තර්ජනයකට ලක්ව ඇති බවත්, ගුවන් ගමන් සීමා වීම් නිසා සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍ර බිඳවැටෙමින් පවතින බවත් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවයි.
    • ඉරානයේ සිවිල් මරණ ඉහළට (ප.ව. 2:01): යුද්ධයේ 13 වන දිනය වන අද වන විට ඉරානය තුළ පමණක් සිවිල් වැසියන් 1,348ක් මියගොස් ඇති බවත් 17,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    ubala hithanne me case eka thawa sumana kiyak adi da

    අනේ මන්ද.. ට්‍රම්ප් කාරයා ඉරානේ යුද්දේ පටන් ගත්තේ මුළු අාසියාවටම කෙලවන්න වගේ.,යුක්‍රේන් රුසියා යුද්දෙ අවුලවලා යුරෝ‍පයට කෙලෙව්වා..දැන් අාසියාව, මැදපෙරදිගට කෙලවන්න මේක පටන් ගත්තා..
     
    • Like
    Reactions: Bitter Truth

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    අනේ මන්ද.. ට්‍රම්ප් කාරයා ඉරානේ යුද්දේ පටන් ගත්තේ මුළු අාසියාවටම කෙලවන්න වගේ.,යුක්‍රේන් රුසියා යුද්දෙ අවුලවලා යුරෝ‍පයට කෙලෙව්වා..දැන් අාසියාව, මැදපෙරදිගට කෙලවන්න මේක පටන් ගත්තා..

    i dont think so. Us is dependent of middle east and their petrol money.
     
    • Like
    Reactions: CohenLenstra

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    අනේ මන්ද.. ට්‍රම්ප් කාරයා ඉරානේ යුද්දේ පටන් ගත්තේ මුළු අාසියාවටම කෙලවන්න වගේ.,යුක්‍රේන් රුසියා යුද්දෙ අවුලවලා යුරෝ‍පයට කෙලෙව්වා..දැන් අාසියාව, මැදපෙරදිගට කෙලවන්න මේක පටන් ගත්තා..
    api wage podi ratawal walata thamyi case eka

    Maldives nahutheta bankoloth wela neda hitiye meken thwawth wadi wenwa

    tourist ehema adu weyi neda
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    ubala hithanne me case eka thawa sumana kiyak adi da
    පටන් ගත්ත උන් හිතලා තියෙන්නෙත් කාමේනි මරලා ඉරාන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ම උසි ගන්වලා දවසින් වැඩේ ක්ලෝස් කරන්න.
    ඒ වුනාට දැන් වෙලා තියෙන්නේ පටන් ගත්ත උනුයි අනෙක් පැත්තට ගහන උනුයි සේරටම හිතා ගන්න බැරුව ඉන්නේ මේක ඉවර වෙන්නේ කවද්ද කියලා. එහෙව් එකේ අපෙන් අහලා වැඩක් තියෙ ද බන් 😅