monawada ban ganna one server mewata? capacity?3x-ui දාල හදපංකෝ
ලොකු කේස් එකක් නෑ
Wiregaurd වගේ දාල automate කරන්න තියෙන්නේ
Customer ට wireguard ෆයිල් එක share කරා නන් හරිනේ
ලොකුවට resource ඔනිත් නෑ wireguard එකට
1GB වගේ ram එකක් තියන පොඩි vps එකක් උනත් අවුලක් නෑ ටෙස්ට් කරන්න වගේmonawada ban ganna one server mewata? capacity?
guide ekk nadda bn ,AI ewa sure nane3x-ui දාල හදපංකෝ
ලොකු කේස් එකක් නෑ
Wiregaurd වගේ දාල automate කරන්න තියෙන්නේ
Customer ට wireguard ෆයිල් එක share කරා නන් හරිනේ
ලොකුවට resource ඔනිත් නෑ wireguard එකට
ඈ බං ලෝබයා නොවී ගනින්කො අදාල තැනින්ම.. උඹ හෙන ගානකට ඩොමේන් එකකුත් වික්කා නේද පහුගිය කාලෙkauda inne?
ne ban ideas gana baluwe.ewata 500$ per month wage gewanna epaye platform ekataඈ බං ලෝබයා නොවී ගනින්කො අදාල තැනින්ම.. උඹ හෙන ගානකට ඩොමේන් එකකුත් වික්කා නේද පහුගිය කාලෙ
Gemini දාල කරන් යන්න තියෙන්නේguide ekk nadda bn ,AI ewa sure nane
uba danna paid ewa monawada hoda.ohoma hadanne netuwa reseller program eka gannaGemini දාල කරන් යන්න තියෙන්නේ
අවුලක් වෙන්නේ නෑ
3x-ui github එකේ doc තියනවා
එහෙම paid ඒව නම් අරන් නෑuba danna paid ewa monawada hoda.ohoma hadanne netuwa reseller program eka ganna
VPN එකකට ? එච්චර ගාණක් ?ne ban ideas gana baluwe.ewata 500$ per month wage gewanna epaye platform ekata
vless puluwanda? aws1GB වගේ ram එකක් තියන පොඩි vps එකක් උනත් අවුලක් නෑ ටෙස්ට් කරන්න වගේ
Aws එකේ 6 month free දෙනවා t3 micro එක එහෙම
එකේ දාලා device දෙක තුනකට config හදලා දාල එක සැරේ speedtest එහෙම කරලා බලලා idea එකක් ගන්න පුළුවන්
Device 10කට වගේ free aws එක ඇති වෙයි
Ram එක ලොකුවට ඕනි නෑ wireguard නම් devices ගාන වැඩි උනත්
හොඳ processor එකක් තමා ඕනි.
ඒක ගන්න chagpt ගෙන් අහලා
{
"inbounds": [{
"port": 10086,
"listen": "127.0.0.1",
"protocol": "vless",
"settings": {
"clients": [{
"id": "2af3f8a4-4e58-4936-a5a4-xxxxxxxxxxxxx"
}],
"decryption": "none"
},
"streamSettings": {
"network": "ws",
"wsSettings": {
"path": "/v2ray"
}
}
}],
"outbounds": [{
"protocol": "freedom",
"settings": {
"domainStrategy": "UseIPv6v4"
},
"streamSettings": {
"sockopt": {
"mark": 255,
"tcpFastOpen": true
}
},
"tag": "direct"
}],
"routing": {
"domainStrategy": "IPIfNonMatch",
"rules": [{
"type": "field",
"outboundTag": "direct",
"domain": ["geosite:geolocation-!cn"]
}]
}
}
# HTTP → Redirect to HTTPS
server {
listen 80;
listen [::]:80;
server_name projectv.devops.com;
return 301 https://$host$request_uri;
}
# HTTPS Server
server {
listen 443 ssl;
listen [::]:443 ssl;
server_name projectv.devops.com;
ssl_certificate /etc/letsencrypt/live/projectv.devops.com/fullchain.pem;
ssl_certificate_key /etc/letsencrypt/live/projectv.devops.com/privkey.pem;
include /etc/letsencrypt/options-ssl-nginx.conf;
ssl_dhparam /etc/letsencrypt/ssl-dhparams.pem;
location /v2ray {
proxy_redirect off;
proxy_pass http://127.0.0.1:10086;
proxy_http_version 1.1;
proxy_set_header Upgrade $http_upgrade;
proxy_set_header Connection "upgrade";
proxy_set_header Host $host;
proxy_set_header X-Real-IP $remote_addr;
}
location / {
root /var/www/html;
index index.html;
}
}
Vless , vmess, Trojan, wireguard, ඕනි මඟුලක් පුළුවං 3x-ui එකෙන්vless puluwanda? aws
Oracle life time free vps ekak ganin. X3 ui daganin. Easy as piece of cake.monawada ban ganna one server mewata? capacity?
nice; bandwith kohomda masetaOracle life time free vps ekak ganin. X3 ui daganin. Easy as piece of cake.
V2ray ng apple nam v2ray tunnel app ekak daganin.
Jeewitha kaletama free secured vps.
තමුන් හදපු නිසා baya wenna deyak na logs ගැන. Full private