Sci Fi movie වලට මාව ඇබ්බැහි කරපු එකක් තමා මේක
A.I. Artificial Intelligence ?mathakada robo kenek and lamayek hitapu kathawak..
e robo deepu company eken robowa aaye ganna enawada koheda..
Yeah. Space cases වගේ තව එකක් තිබ්බ. Silver sun. තව round the twistai space cases, crash zone
mmm ne. TV series ekak.. meke channel ekaka giya ekak..godak kalin.. night rider wage yana kale..A.I. Artificial Intelligence ?
silver sun nam lokuwatama mathaka na round the twist nam baluwaYeah. Space cases වගේ තව එකක් තිබ්බ. Silver sun. තව round the twist
Hena anxiety depression ekakin inna jokiyekහුත්තෙ කතා![]()

Na bn silver shadow la dinanawa hama.gemakinmaokun hamadama paradinawa, ara red color kella hamadama dinanawa![]()
ඒකාලෙ රූපවාහිනියෙ, ITN එකේ එහෙම පට්ටම ඉංග්‍රීසි වැඩසටහන් ගොඩක් ටෙලිකාස්ට් කරා. දැන් නම් මොන වගේ වැඩසටහන් ඔය චැනල්වල පෙන්නනව ද කියලා කිසිම අයිඩියා එකක් නෑ අවුරුදු ගානකින් TV බලලා නැති නිසා. 