උබලට මතකද පොඩි කාලෙ Snakes And Ladder වගේ games තිබුන පොතක් තිබුන. ඒකෙ තිබුන කාර් රේස් එකකුත්... මතක එකෙක් අන්න ඒකෙ නම හරි ෆොටෝ එකක් හරි හොයල දියන්කො.