Naki kiyana oya nokia kiyanne..සිරා සිද්දිය කියපන්කො. 10.30am මිටින් එකක් තියනව නම්. ඔරලෝසුවේ හරි ෆෝන් එකේ හරි ඉලක්කන් වලින් වෙලාව 10.20am වැටුන කියල වෙලාව ෆීල් වෙන්නේ නැහැ මට. තව විනාඩි 10ක් තියනව කියන එක කට්ටෙන් පෙනෙද්දී අමුතු සෙන්ස් එකක් එනවා වෙලාව ගැන.
Casio wala desirable ekama watch ekai thiyenne. Full metal casioak
------ Post added on Jan 14, 2026 at 9:26 PM
Last edited: