Free tier oracle vps bandwidth kiyala search karapannice; bandwith kohomda maseta
10tb per month da koheda outbound
Free tier oracle vps bandwidth kiyala search karapannice; bandwith kohomda maseta
free tier eke ingress 10tbnice; bandwith kohomda maseta
samanyen IT daana unta hodai, melo deyak danne nethi uttige putalagen nathanm mala karadare. one click eken vpn enable wenna tyena ona. reseller panel tmai hariyanne3x-ui දාල හදපංකෝ
ලොකු කේස් එකක් නෑ
Wiregaurd වගේ දාල automate කරන්න තියෙන්නේ
Customer ට wireguard ෆයිල් එක share කරා නන් හරිනේ
ලොකුවට resource ඔනිත් නෑ wireguard එකට
ow ban htta. eka eka pagayala hadapuwa aran natanna deyak na. mamath 3x-ui dala magema ekak hadagaththa.3x-ui දාල හදපංකෝ
ලොකු කේස් එකක් නෑ
Wiregaurd වගේ දාල automate කරන්න තියෙන්නේ
Customer ට wireguard ෆයිල් එක share කරා නන් හරිනේ
ලොකුවට resource ඔනිත් නෑ wireguard එකට
matath danaganna oni test parak dagannawadakarana sni hoyaganne kohomada bn, kawruth eka karana hati kiyala denne nane
Sni means?wadakarana sni hoyaganne kohomada bn, kawruth eka karana hati kiyala denne nane
Server Name Indication (SNI)Sni means?
bug host / zero host / SNI hostSni means?
1GB මදී නේද ?1GB වගේ ram එකක් තියන පොඩි vps එකක් උනත් අවුලක් නෑ ටෙස්ට් කරන්න වගේ
Aws එකේ 6 month free දෙනවා t3 micro එක එහෙම
එකේ දාලා device දෙක තුනකට config හදලා දාල එක සැරේ speedtest එහෙම කරලා බලලා idea එකක් ගන්න පුළුවන්
Device 10කට වගේ free aws එක ඇති වෙයි
Ram එක ලොකුවට ඕනි නෑ wireguard නම් devices ගාන වැඩි උනත්
හොඳ processor එකක් තමා ඕනි.
ඒක ගන්න chagpt ගෙන් අහලා