අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113


    --------------------------------------------------------------------------
    This will be huge blow to the Petro-Doller (USA) :yes:






    ------ Post added on Mar 14, 2026 at 1:42 PM


    අැමරිකන් පක්කු ඵතනත් අවුලවන්න වගේ හදන්නේ...මුන් නම් සාපයක්..🤦‍♂️

    ඔතන අැවිලුවා කියන්නේ WW3 තමයි..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    හම්බෝ යකෝ..කෝ මුන්ගෙ අයන් ඩෝම්....😱





     
    • Like
    Reactions: Kolama

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    අැමරිකන් පක්කු ඵතනත් අවුලවන්න වගේ හදන්නේ...මුන් නම් සාපයක්..🤦‍♂️

    ඔතන අැවිලුවා කියන්නේ WW3 තමයි..
    kamenige gu kana ponayek awilla, yako USA gahawama uge wate thiyana ratawal walatai thel naw walatai gahala harida, ukunge kata withara mole puke, thawa koheda okun nucle haduwanam.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    kamenige gu kana ponayek awilla, yako USA gahawama uge wate thiyana ratawal walatai thel naw walatai gahala harida, ukunge kata withara mole puke, thawa koheda okun nucle haduwanam.

    මේ මොන වේසාවෙක්ද...තෝ කන්නේ නෙතන්යාහුගේ ගූ ද? හා ඉතිං කාපන් මම ඵපා කිව්වේ නෑ නේ..🤔
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 14 සෙනසුරාදා පස්වරු 4:03 වේ. ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 5 තුළ (පස්වරු 11:03 සිට මේ දක්වා) වාර්තා වූ නවතම සහ විශේෂ පුවත් මෙසේය:


    යුද පිටියේ සහ කලාපීය නවතම තත්ත්වය

    • කාර්ග් දූපතේ තෙල් අපනයනය (ප.ව. 3:47): අමෙරිකානු ප්‍රහාරවලින් කාර්ග් දූපතේ හමුදා ඉලක්ක විනාශ වූ බව පැවසුණද, එම දූපතේ තෙල් අපනයන කටයුතු තවමත් සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන නිල පුවත් ඒජන්සිය (IRNA) ප්‍රකාශ කළේය.
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අනතුරු ඇඟවීම් (ප.ව. 3:31): එමීර් රාජ්‍යයේ පිහිටි වරායන් සහ තටාක (Ports and Docks) ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට තමන්ට අයිතියක් ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කළ අතර, එහි වෙසෙන ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස (Evacuate) දැනුම් දී තිබේ.
    • ෆුජයිරා (Fujairah) වරායේ ගින්නක් (ප.ව. 2:51): එමීර් රාජ්‍යයේ ෆුජයිරා වරාය දෙසට පැමිණි ඩ්‍රෝන යානයක් ගුවනේදීම විනාශ කළ අතර, එහි සුන්බුන් පතිත වීමෙන් වරාය පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇත. මේ හේතුවෙන් තෙල් පැටවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
    • ඓතිහාසික ස්ථානවලට හානි (ප.ව. 2:47): යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන ටෙහෙරානයේ ගොලෙස්තාන් මාලිගය (Golestan Palace) ඇතුළු ඉරානය පුරා පිහිටි ඓතිහාසික ස්ථාන සහ කෞතුකාගාර 56කට ප්‍රහාර හේතුවෙන් හානි සිදුව ඇති බව ඉරාන සංස්කෘතික අමාත්‍යාංශය තහවුරු කළේය.
    • එමීර් රාජ්‍යයේ අත්අඩංගුවට ගැනීම්: ඩ්‍රෝන ප්‍රහාර සහ යුදමය දර්ශන වීඩියෝ කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ විදේශිකයන් 10 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    • ඉරාන හමුදාවේ ඉල්ලීම: බටහිර බලපෑම්වලට එරෙහිව එක්වන ලෙස ඉරාන හමුදාව මැදපෙරදිග මුස්ලිම් නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

      රාජ්‍ය තාන්ත්‍රික පුවත්
    • මැක්‍රොන්ගේ සාම යෝජනාව (ප.ව. 3:54): ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සෘජු සාකච්ඡා (Direct Talks) පැවැත්වීමට ලෙබනනය සූදානම් බවත්, එම සාකච්ඡා සඳහා පැරිස් නුවර පහසුකම් සැලසීමට ප්‍රංශය සූදානම් බවත් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේය.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    ඉරානෙ කිව්වුවොත් අපෙ හමුදාවට බැඳෙන්න, පුරවැසිබාවයයි, ගෙයකුයි, පෙන්ශන් එකකුයි දෙන්නම් කියලා හෙළයොන්ගෙන් බාගයක් ඉරානෙට බැන්දෙයි. එහෙව් බඩු
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    හපොයි දෙයියනේ දැන්නං ඉරානේ ඉවරයි

    උන් කීයටවත් ඕකට ගහයි කියල කලින් හිතන්නේ නැතුව ඇති.

    If they attack this oil infrastructure then Iran will start attacking Aramco and other US backed oil companies :love:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    හපොයි දෙයියනේ දැන්නං ඉරානේ ඉවරයි

    උන් කීයටවත් ඕකට ගහයි කියල කලින් හිතන්නේ නැතුව ඇති.
    Iran flat 100% pedorica un untama gahaganna seen ekk thiyenne
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,353
    113


    People don't know about Ghislaine Maxwel; she is an accomplice (criminal partner) of the pedophile "Epstein". Both are 🧃 and her father is famous moss@d ag3nt.


    සමහරු හිතනවා මේ යුද්දේදි මම දාන පොස්ට් එක්ක මම ඉරානෙට සපෝර්ට් කියලා. මට මැසේජ් දාලාත් අහලා තිබ්බා. නැහැ මම ඉරානෙටවත් යුඑස්ඒ හෝ ඊශ්‍රායාල් වලට කිසිම සහයෝගයක් නැහැ. මම අදටත් ආස රටවල් දෙකක් තමා ඇමරිකාව සහ ඉරානය කියන්නේ. මම කැමති නැහැ ඔය දෙකෙන් කවුරුවත් පරදිනවට. කාට හරි පරදින්න වෙන්නේ යුද්දයක් පටන් ගත්ත නිසා. ඇත්තටම මේ යුද්දේදි පරාද වෙන්නේ රටක් විදියට අපියි. අපේ ආර්ථිකේ දරුණු විදියට කඩා වැටෙනවා. ඉරානේ එකෙක් මැරෙනවා කියන්නේ අපේ තේ ගන්න ඉන්න එකෙක් නැති වෙනවා. අපිට විදේශ විනිමය අඩු වෙනවා. තෙල් මිල ගණන් යන එක ගැන කියන්න ඕනේ නැහැනේ වෙනම.
    හැබැයි ඊශ්‍රායලය සහ ඇමරිකාවේ එලයිට් සෙට් එක ඉරානෙට ගහපු එක සම්පූර්ණයෙන් වැරදි. ඔච්චර පුකේ අමාරුවක් තියනවනම් නෝර්ත් කොරියාවටත් ගහපන්කෝ එහේ මිනිස්සුත් පවුනේ. මෙතන තියෙන්නේ ආර්ථිකමය සහ ලෝකය යම් කිසි කුඩා පිරිසකට ඕනේ විදියකට පාලනයට නතු කර ගන්න තියෙන උවමනාවක්.
    Henry Ford එක පාරක් කියනවා "If you want to stop the war, arrest the 50 wealthiest Jewish financiers and there will be no more war."
     
    Last edited: