අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,214
    3,371
    113
    Maligawatta
    War Finished


    1000112147.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,703
    3,360
    113


    හොඳ වැඩේ උන් දෙන්නට, පු@ දුන්නට! අපේ අයටත් මේවා හොඳ පාඩම්. ඇමරිකන් Visa බලාගෙන කඩේ යනවට.


    ------ Post added on Mar 14, 2026 at 11:26 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland


    People don't know about Ghislaine Maxwel; she is an accomplice (criminal partner) of the pedophile "Epstein". Both are 🧃 and her father is famous moss@d ag3nt.


    සමහරු හිතනවා මේ යුද්දේදි මම දාන පොස්ට් එක්ක මම ඉරානෙට සපෝර්ට් කියලා. මට මැසේජ් දාලාත් අහලා තිබ්බා. නැහැ මම ඉරානෙටවත් යුඑස්ඒ හෝ ඊශ්‍රායාල් වලට කිසිම සහයෝගයක් නැහැ. මම අදටත් ආස රටවල් දෙකක් තමා ඇමරිකාව සහ ඉරානය කියන්නේ. මම කැමති නැහැ ඔය දෙකෙන් කවුරුවත් පරදිනවට. කාට හරි පරදින්න වෙන්නේ යුද්දයක් පටන් ගත්ත නිසා. ඇත්තටම මේ යුද්දේදි පරාද වෙන්නේ රටක් විදියට අපියි. අපේ ආර්ථිකේ දරුණු විදියට කඩා වැටෙනවා. ඉරානේ එකෙක් මැරෙනවා කියන්නේ අපේ තේ ගන්න ඉන්න එකෙක් නැති වෙනවා. අපිට විදේශ විනිමය අඩු වෙනවා. තෙල් මිල ගණන් යන එක ගැන කියන්න ඕනේ නැහැනේ වෙනම.
    හැබැයි ඊශ්‍රායලය සහ ඇමරිකාවේ එලයිට් සෙට් එක ඉරානෙට ගහපු එක සම්පූර්ණයෙන් වැරදි. ඔච්චර පුකේ අමාරුවක් තියනවනම් නෝර්ත් කොරියාවටත් ගහපන්කෝ එහේ මිනිස්සුත් පවුනේ. මෙතන තියෙන්නේ ආර්ථිකමය සහ ලෝකය යම් කිසි කුඩා පිරිසකට ඕනේ විදියකට පාලනයට නතු කර ගන්න තියෙන උවමනාවක්.
    Henry Ford එක පාරක් කියනවා "If you want to stop the war, arrest the 50 wealthiest Jewish financiers and there will be no more war."


    💯

    මේ යුද්ධයෙ අවසානය විය යුත්තෙ නෙතන්යාහුවා සහ ට්‍රම්පච්චි දෙන්නම කුනු කුඩෙට වැටිල රටවල් 3 සමතයකට එන එක
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    ලෝක බලවතුන් නිර්මාණය වීමේ ප්‍රතිඵල. දැන් ඔය යුද්ධය නිසා ලෝකෙටම මොනතරම් පාඩුවක් සිදුවෙලාද, ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරිකවත්, කව්ද ඕවට ගෙවන්නෙ.