People don't know about Ghislaine Maxwel; she is an accomplice (criminal partner) of the pedophile "Epstein". Both are

and her father is famous moss@d ag3nt.
සමහරු හිතනවා මේ යුද්දේදි මම දාන පොස්ට් එක්ක මම ඉරානෙට සපෝර්ට් කියලා. මට මැසේජ් දාලාත් අහලා තිබ්බා. නැහැ මම ඉරානෙටවත් යුඑස්ඒ හෝ ඊශ්‍රායාල් වලට කිසිම සහයෝගයක් නැහැ. මම අදටත් ආස රටවල් දෙකක් තමා ඇමරිකාව සහ ඉරානය කියන්නේ. මම කැමති නැහැ ඔය දෙකෙන් කවුරුවත් පරදිනවට. කාට හරි පරදින්න වෙන්නේ යුද්දයක් පටන් ගත්ත නිසා. ඇත්තටම මේ යුද්දේදි පරාද වෙන්නේ රටක් විදියට අපියි. අපේ ආර්ථිකේ දරුණු විදියට කඩා වැටෙනවා. ඉරානේ එකෙක් මැරෙනවා කියන්නේ අපේ තේ ගන්න ඉන්න එකෙක් නැති වෙනවා. අපිට විදේශ විනිමය අඩු වෙනවා. තෙල් මිල ගණන් යන එක ගැන කියන්න ඕනේ නැහැනේ වෙනම.
හැබැයි ඊශ්‍රායලය සහ ඇමරිකාවේ එලයිට් සෙට් එක ඉරානෙට ගහපු එක සම්පූර්ණයෙන් වැරදි. ඔච්චර පුකේ අමාරුවක් තියනවනම් නෝර්ත් කොරියාවටත් ගහපන්කෝ එහේ මිනිස්සුත් පවුනේ. මෙතන තියෙන්නේ ආර්ථිකමය සහ ලෝකය යම් කිසි කුඩා පිරිසකට ඕනේ විදියකට පාලනයට නතු කර ගන්න තියෙන උවමනාවක්.
Henry Ford එක පාරක් කියනවා "If you want to stop the war, arrest the 50 wealthiest Jewish financiers and there will be no more war."