මූ රෙදි ඇඳගෙන ද චීනට එන්න කියල තියෙන්නෙ
උෟ යුද්ද පටන් ගන්නයි අනික් උන් උදව් කරන්නයි.
මූ රෙදි ඇඳගෙන ද චීනට එන්න කියල තියෙන්නෙ
එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.ලෝක බලවතුන් නිර්මාණය වීමේ ප්රතිඵල. දැන් ඔය යුද්ධය නිසා ලෝකෙටම මොනතරම් පාඩුවක් සිදුවෙලාද, ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරිකවත්, කව්ද ඕවට ගෙවන්නෙ.
මූ රෙදි ඇඳගෙන ද චීනට එන්න කියල තියෙන්නෙ

ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.
ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.
එක්සත් ජාතීන්ගේ සංවිදානය කියන්නේ ඇමරිකාවම තමයි බන්. ජාතීන්ගේ සංවිදානය කියන එකට පැවැත්මක් නැති වුනේ ඒකයිඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.
USSR නිසා ඕකේ උනේ කියල මන් හිතන්නේ. ඇමරිකන් උන්ට ඇත්තම හොඳ ලෝකයක් හදන්න කිසිම ඕනේ කමක් නෑ. එකම් හේතුව උනේ උන්ට ඕනේ උනා උන් USSR වලට වඩා ගොඩක් උඩින් ඉන්නේ, මාර නීති ගරුක, USSR වගේ නෙවේ හැමෝටම නිදහස් තැනක් කියලා පෙන්නන්න. ඕකේ අතුරුඵලයක් විතරයි මේ අපි දැන් ඉන්න ලෝකේ.එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.
But according to Israel All missiles have been successfully intercepted![]()