අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ලෝක බලවතුන් නිර්මාණය වීමේ ප්‍රතිඵල. දැන් ඔය යුද්ධය නිසා ලෝකෙටම මොනතරම් පාඩුවක් සිදුවෙලාද, ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරිකවත්, කව්ද ඕවට ගෙවන්නෙ.
    එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්‍රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    අනිත් උන් එන්නේ නෑ ඕකට උදව් කරන්න..
    එන එන එකාට ගහයි හයිපසොනික් වලින් අරුන්..
     
    • Like
    Reactions: ruwper

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්‍රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.
    ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.

    Village People Dancing GIF by de chinezen
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.
    එක්සත් ජාතීන්ගේ සංවිදානය කියන්නේ ඇමරිකාවම තමයි බන්. ජාතීන්ගේ සංවිදානය කියන එකට පැවැත්මක් නැති වුනේ ඒකයි
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    එහෙමම කියන්න බෑ බන්.මීට කලින් තිබුනේ මල්ටිපොලර් වර්ල්ඩ් එකක්. එංගලන්තය ප්‍රංශය රුසියාව වගේ එජ එජ බලවතුන එක එක කොටස් අල්ලගෙන. ඒ කාලෙදි මිනිස්සුන්ට සලකපු හැටි ඒක කෙලවර වුන හැටි අපි දැක්කනේ. දෙවෙනි ලෝක යුද්ද්ඩෙන් පස්සේ ලෝක සාමය පවත්වාගෙන ආවා වගේම මිනිස්සුන්ගේ ජීවන මට්ටමත් සෑහෙන්නම ඉහලට ගෙනවා ඇමරිකාව.
    USSR නිසා ඕකේ උනේ කියල මන් හිතන්නේ. ඇමරිකන් උන්ට ඇත්තම හොඳ ලෝකයක් හදන්න කිසිම ඕනේ කමක් නෑ. එකම් හේතුව උනේ උන්ට ඕනේ උනා උන් USSR වලට වඩා ගොඩක් උඩින් ඉන්නේ, මාර නීති ගරුක, USSR වගේ නෙවේ හැමෝටම නිදහස් තැනක් කියලා පෙන්නන්න. ඕකේ අතුරුඵලයක් විතරයි මේ අපි දැන් ඉන්න ලෝකේ.