මම ඊයෙ මෙහෙ ටවුන් එකේ කඩ කිහිප්යකින් ගිහින් ඇහුවා, එකෙක් කිව්වා උන්ට කරන්න බෑ, හැබැයි town එකෙ කඩ 4කට ඒ option එක දීලා තියෙන්නෙ කියලා. මට shop එකක් සෙට් වෙලා උන් කරලා දුන්නා, හැබැයි මට වැඩේ සැක නිසා මම ආයිත් Dialog එකට කතා කරලා කිව්වා මෙහෙම ශොප් එකකින් කරලා දුන්නා කියලා. උන් කියනවා උන් එහෙම එකක් ගැන දැනුවත් නෑ කියලා. මගෙන් අහනවා කොහෙදටද submit කලේ අහන්නලු, Service එකකට කලාද දන්නෙ නෑ, නන්මුත් එහෙම හැකියාවක් ගැන දැනුවත් නෑ කිඋව්වා. කොහොම හරි අද උදේ වෙනකොට වැඩේ ගොඩ. සිම් එකට පරන නම්බර් එකටම ඇක්ටිවේට් වෙලා තිබ්බා