Tech Stack එක මාරු කරපු අය ඉන්නවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,148
    4,908
    113
    දැනට ඉන්නෙ Startup එකක
    MERN , Next Js තමයි Tech Stack එක

    හැබැයි එලියෙ වැඩිපුර තියෙන්න .Net , Java නිසා Intern එකෙන් පස්සෙ Tech Stack මාරු වෙන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: krisco and Cenon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,124
    113
    Next වලට සෑහෙන තියනවානේ
    දන්න එකෙන් ජොබ් වලට යන්න බැරි නං නොදන්න එකක් අලුතෙන් ඉගෙනගෙන යන්න කොහොමත් අමාරුයි

    මොකද උඹට experince එකක් නැහැනේ කියන්න
    එහෙම මාරු වෙනවා නං ඉන්න තැනම ශේප් එකේ අලුත් ප්‍රොජෙක්ට් වල අලුත් ටෙක් ස්ටැක් කරලා මාරු වෙන එක තමයි

    මේ කාලෙ ටෙක් ස්ටැක් මාරු වෙන එක රිස්කි IMO
     
    • Like
    Reactions: Mr.Curious

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    දැනට ඉන්නෙ Startup එකක
    MERN , Next Js තමයි Tech Stack එක

    හැබැයි එලියෙ වැඩිපුර තියෙන්න .Net , Java නිසා Intern එකෙන් පස්සෙ Tech Stack මාරු වෙන්නෙ කොහොමද ?
    IT dead ලු බං
    Cursor එකයි claud code cli එකයි තිබ්බත් පුළුවන්ලු
     
    • Wow
    Reactions: Mr.Curious

    krisco

    Well-known member
  • May 28, 2022
    644
    695
    93
    Start tup idala wadak naha bn, uba othana permanent keruwath
    Onnokayi seen eka math kalin eke idan startup ekakata giya 3+ years dan ekama thana kisima go ekak na
    Mage tech stack balanna

    1773684881338.png
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,345
    3,649
    113
    මොනර තැන්න
    Api ungen igana gannawa nemei un apen igana ganne , parana company yak wage nemei daanna one effort eka wadi , company goda danna wage seen ekakin wada karana wenne , wada karana work system eka hadila naha sturtup wala . Grow ekak naha. relax eke wada karanna baha a , un danne naha devers lage cwpcity ekathwa godak thiynwa reson type karanna kammali

    Python, Go balapan.

    Mama Java, NodeJs walin switch una
    Machan ma kale hair karanne more than 5 years wage experience thiynwa developrs la ne AI ekka wada karanna ma kale ithin stack wenas karala wadak thiynwa da? Aluthen language ekak ekka wada karaddi mula idan neda.? Aeth karanna wenne , matath uwamanwak thiynwa stack eka change karanna, ahema unoth aluthen yana thana salary aduwen yanna wenne
    ------ Post added on Mar 17, 2026 at 9:26 PM
     
    Last edited: