🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    market adu wedi hoda share collect kara ganda. Ada NTB result walata passe NTB.X 15 wadi una. habayi NTB,N 5 adu una. value danna kenekuta mathana unath opportuity dakinda ona. hoda share collect kara ganda market eka chance ekak dila thiyenne.
     
    • Love
    Reactions: Phonemy

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,977
    10,166
    113
    🌎
    ඉදිරි දින/ සති කිහිපයේ මොනව වෙයිද කලුවෝ 🥸
    image.png
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    Softlogic nam epa :yes::yes::yes:
    මැණික කියලා හිතාගෙන ඉන්න කට්ටියට ඇත්තටම වැලි කැටයක් වත් තරම් වටිනවද කියලා ලස්සනට පැහැදිලි කරලා තියනවා මේකේ...
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    119
    122
    43
    Galle
    මචන්ලා මේ දවස් වල Short team & Long team ගන්න හොඳ ස්ටොක් ටිකක් කියන්නකෝ
    අනික මාකට් එක තව ඩවුන් වෙයිද?