අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kisame hoshigaki

Active member
  • Oct 23, 2023
    122
    112
    43


    ඒත් මම පණ පිටින් සඳමාලි!

    මුං සෑහෙන ගේමක් දෙනවා බිබි පණ පිටින් කියලා පෙන්වන්න.




    1773669365282.png

    ------ Post added on Mar 16, 2026 at 7:27 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    දැන් උඹ කියන්නේ රටක රාජ්‍ය වට්ටනකන් ඒ රටේ උන් කට ඇරන් බලන් ඉන්න කියලද?

    මොන රටේද කියපන්කො කැරලි කාරයො ආණ්ඩුවට පුකේ ඇරලා යනකන් බලන් ඉන්නේ

    ශ්‍රීලංකාවේ බලන් හිටියේ කැරලි කාරයෝ ඇරලා යනකන් අමතකද ගෝටාට දුවන්න වුන ඒක. :lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මූ රිමෝට් ඩෙස්ක්ටොප් එකෙන් ගුටි කන්ඩ යන්නෙ :ROFLMAO:

    Iran declares Ukraine a 'legitimate target'



    ඕක තමයි මන් කිවුවේ මුල ඉඳලා සෙල්න්ස්කියා තමයි මේ යුද්දේ නියම පාරාජිතයා කියලා උන්ගේ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් වලට මිසයිල් එවන්නේ නැති වෙන ලයින් එකක් යන්නේ ඉරානේ යුද්දේ නිසා. :lol: