මචන්ලා මම අයියගෙ බිස්නස් එකකට උදව්වක් දීගෙන හිටියෙ මට වෙනම පඩියක් එහෙම හම්බෙන්ව එන්න එන්න දැන් තත්වෙ වෙනස් මචන්ලා මට තාම වයස නම් තියෙනව මම කොරියන් යන්නද ? තාම වයස නම් තියෙනව එක්සෑම් ලියල යන්නද ? මුන්ගෙ ගෑස් බලල එපා වෙලා
රෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම් ගොඩ දාගෙන ගේමක් ගහන්න බැරි වෙයිද 
රෙස්පා පිට ඉදල ඔවට යන්නත් මොකද්ද වගේ ඔන්ලයින් ක්ලාස් එකක් හොයල එක්සෑම් ගොඩ දාගෙන ගේමක් ගහන්න බැරි වෙයිද 