elakiri auto image uploader

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    done @Cenon


    ඡායාරූප පහසුවෙන් Upload කරන්න — Elakiri Image Uploader Extension

    1. මෙතනින් extension zip file එක download කරන්න: https://www.sendspace.com/file/kwzhji
    2. Zip file එක extract කරන්න
    3. Chrome browser එකේ address bar එකේ chrome://extensions කියලා type කරන්න
    4. දකුණු කෙළවරේ Developer mode toggle එක ON කරන්න
    5. Load unpacked button එක click කරන්න
    6. Extract කරපු folder එක select කරන්න
    7. Done!
    භාවිතය:

    • Reply box එකට image එකක් drag කරලා drop කරන්න
    • හෝ image copy කරලා reply box එකේ Ctrl+V කරන්න
    • BBCode එක automatically insert වෙනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම ඕව ගැන වැඩිය දන්නෙ නෑ බන්. ඕක හොස්ට් වෙන්නෙ එලකිරියෙනෙ?. කොච්චර ඉඩ ප්‍රමානයක් පුලුහන්ද එක්කෙනෙකුට ලිමිට් වෙන කල්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    මම ඕව ගැන වැඩිය දන්නෙ නෑ බන්. ඕක හොස්ට් වෙන්නෙ එලකිරියෙනෙ?. කොච්චර ඉඩ ප්‍රමානයක් පුලුහන්ද එක්කෙනෙකුට ලිමිට් වෙන කල්
    nop host wenne cloudfare.no limit.just try and see:cool: you can even drag image from google straight
     
    • Like
    Reactions: jamiezue

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    එමියට අඩු ගානේ mod පට්ටමක් වත් දෙන්න ඕන මේවට
    @Emios උබ admin ඉල්ලන්න නේද මේ හදන්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    nop host wenne cloudfare.no limit.just try and see:cool: you can even drag image from google straight
    Cloudflare trial eken passe monthly space ekata gewanna ona neda? Eeta passe gewwe naththan image tika okkoma 404..
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Cloudflare trial eken passe monthly space ekata gewanna ona neda? Eeta passe gewwe naththan image tika okkoma 404..
    no using R2 free tier ,set to delete images after 2 days.This is only for sharing images,not a permeant upload
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    normally drag drop ekta wada wenasa mokkd
    google eken images direct drop karanna puluwan or any website

    ඉතිං දැනටමත් ඕනම වෙබ් අඩවියකින් පිටපත් කරලා අලවන්න පුළුවන්නේ.

    1773725270427.png


    ksnip_20260317-104554.png


    1773725391693.png
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    හෑ කව්ත මේ මගේ fb එකටයි ඊමේල් එකටයි ලොග් වුනෙහ්හ් 😂