දැන් නම් ට්‍රප්ම් කාරටය රෙවිලා ඉන්නෙ 😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    Screenshot_2026-03-17-10-20-02-804-edit_com.android.chrome.jpg

    පැය 24න් ටැක්ටික් යුද්ද ජයග්‍රහන ටික බුවා දිනුවා හැබැයි ඊට පස්සෙ යුද්දෙ අදෙන්න පටන් ගත්තම

    ගල්ෆ් වලට තමන්ගේ යුධ නැව් ගේන්න කිව්වට එකෙක්වත් එන්නෑ,

    තමන්ට ඡන්දෙ දුන්න උන්ගෙන් 78% වගේ යුද්දෙට අකමැති, එන ඡන්දෙ ගහලා යන්න නියමිතයි, යුද්ධ නවත්තන්න ගෙන්නපු පොර තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගත්තම ට්‍රම්ප් කාරයට ජන්දෙ දුන්න උන්ට පොළව පලන් යන්න හිතිලා ඇත්තෙ 🥲

    අවුරුදු 50 විතර ගානට බැලන්ස් කරන් ආපු පෙට්‍රො ඩොලර් එකටත් කෙලවගන්න තැනට වැඩේ සෙට් කරා

    ගල්ෆ් රටවල් වලට US වලින් කිසිම ආරක්ෂාවක් නෑ කියලා ඔප්පු කරා, ලෝකේ ආරක්ෂිතම රට ඩුබායි කියලා නම්බුව තියන් හිටපු උන්ටත් කෙලෙව්වා

    ලෝකේ හැම රටකටම තෙල් ගෑස් නග්ගලා දුන්නා, ලංකාවටත් QR ගේන තැනට වැඩේ කරා,

    බඩු මිල රැල්ල තව එන ගමන්,

    මේ බුවා නම් මොස්ඩ් උන්ම තමා ජනා කරගන්න ඇත්තෙ 😂 ඕනි මගුලක් කරලා ට්‍රම්පට්ගෙ ඔලුවෙ ගැහුවම ඊශ්‍රායලය නිදහ්ස් 😂
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,442
    1,664
    113
    උන් ගහන්නෙ වෙනම ගේමක්, ඉන්දියාව තරම් කපටි නෑ මේ වෙලාවෙ කවෘරුත් 😂

    Whatever their leaders do, it's the commoner that has to face, each other, in the international world..

    චීනේ එක්ක එහෙම හැප්පුනා නම් දොබෙන් යන්නේ ලොක්කා

    What does any country achieve, via War/ killing..? Nothing..!

    Rather peaceful trade can create more wealth/ comforts for everyone.. - look at the quality of garments, produced in SL for the international market..!

    Imagine how many billions of barrels of oil, the entire world of vehicles consumed, since it was found..?
    ------ Post added on Mar 17, 2026 at 12:11 PM
     
    • Like
    Reactions: san** and villa pro

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Whatever their leaders do, it's the commoner that has to face, each other, in the international world..

    What does any country achieve, via War/ killing..? Nothing..!

    Rather peaceful trade can create more wealth/ comforts for everyone.. - look at the quality of garments, produced in SL for the international market..!

    Imagine how many billions of barrels of oil, the entire world of vehicles consumed, since it was found..?
    ------ Post added on Mar 17, 2026 at 12:11 PM
    Send your message to Trump.