කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113

    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    මේ ටිකේ හැමෝටම අමාරු නිසා කල් දෙන්න.

    උබට නං ඉතිං අම්මගේ පැන්ෂන් එකත් තියෙනවනේ.🙄

    ගමේ ඉන්න නිසා ලොකු වියදමක් යන්නෙත් නැහැ.

    මේ වෙලාවේ උදව් කරන්න.

    පුළුවන් නං ඒ වෙබ් අඩවිකාරයට තෙල් ගන්න කීයක් හරි දෙන්න ඕනී නදුන්ගේ ගානේ 🫤

    එහෙම නැත්තං නව ආර්තික ක්‍රම යටතේ වෙබ් අඩවි හදන්න සල්ලි වලින් නැතුව තෙල් වලින් ගාන කියපම්🤑
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    692
    1,138
    93
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    කස්ටමර්ලට තෙල් ටිකක් ගහල දෙන්න ඉක්මනට
     
    • Like
    Reactions: Psiko and Nadun26

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,781
    14,996
    113
    ලෝකල් උන් එක්ක බිස්නස් කරන්න එපා මෝඩ pකයෝ.

    ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඉහළ කුලේ රටවල් වලින් ක්ලයන්ට්ලා අල්ලගනිං. 💲💲
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,750
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
    මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.

    එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
    අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.

    මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
    ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.

    සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.
    තෙල් ටික ඉල්ලගනින් සල්ලි වෙනුවට.
    වෙබ් පිටුවක් පෙට්‍රල් ලීටර් වලින් ගාන කියපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,993
    12,513
    113
    ai ban uba lankawe ewata time waste karane,hoda emd domain ekak aran worldwide ekak hadan netuwa?
    පිටරට උන්ට පැය 24ම Online ඉන්න ඕනේ බන් කළාට පස්සේ ඒ ප්‍රශ්නය නිසා මට කරන්න බෑ
    මේ ටිකේ හැමෝටම අමාරු නිසා කල් දෙන්න.

    උබට නං ඉතිං අම්මගේ පැන්ෂන් එකත් තියෙනවනේ.
    මම අම්මාගේ පැන්ෂන් එකෙන් කන්නේ ඇයි එහෙම කියන්නේ ?
     
    • Like
    Reactions: Psiko

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    පිටරට උන්ට පැය 24ම Online ඉන්න ඕනේ බන් කළාට පස්සේ ඒ ප්‍රශ්නය නිසා මට කරන්න බෑ

    මම අම්මාගේ පැන්ෂන් එකෙන් කන්නේ ඇයි එහෙම කියන්නේ ?
    pissu ubata paya 24ma inne mokada ,monawa karannada
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මම අම්මාගේ පැන්ෂන් එකෙන් කන්නේ ඇයි එහෙම කියන්නේ ?
    එහෙනං උබ කිව්වේ කලින් සැරේ අම්මගේ පෙන්ෂන් එක ගන්න උනේ නැහැ අම්මා අසනීප වේලා හිටියා නිසා කියලා.

    ඒ හින්දා උබලා පොතට බඩු ගන්න ගියාම කඩකාරයා කෑ ගැහුවා කිව්වේ හිග මුදල් ඕනී කියලා.

    උබ ලග සල්ලි නැහැ කිව්වේ 🙄