කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.
මට පට්ට අප්සට් ගියා ඒ කතාව අහලා මම සල්ලි බලන්නේ වෙබ් එක හැදුවේ. Advance එකක් නම් ගත්තා එත් සම්පුර්න ගෙවීම දැන් කරන්න බැහැලු ගානවා ලග සල්ලි නැහැ කියල එයාට.
එයා මගෙන් අහනවා වෙබ් එකද හදිසි ? තෙල් ද කියලා එක නිසා තෙල් ගත්තා කියලා කියනවා
අතවශ්‍ය සේවාවක් සපයන්න කිව්වා මිනිස්සුන්ට එතකොට අමාරු කාලයට අමාරුවක් වෙනෙන් නෑ කිව්වා වෙබ් අඩවි වැඩක් නැහැ කිව්වා මිනිස්සුන්ට අමාරු වෙනකොට.
මේ දවස් වල මගේ Customers ලා කියනවා මචන්ලා හොස්ටින් Renew කරන්න සල්ලි නැහැ කියලා තිබුණ සල්ලි වලින් තෙල් ගැහුවා කියලා.
ඉතින් එයාලා හැමෝම අමතර දවස් ඉල්ලනවා Renewal එක කරන්න. දැන් ඉන්වොයිස් තියෙනවා ගොඩක් පරක්කු.
සමහර අයට ලබා දුන්න කාලය පැනලා තව කාලය ඉල්ලනවා 25 පඩි වෙනකම් කියලා.