ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!
Heshan Daminda Well-known member Mar 13, 2009 45,521 1 99,669 113 33 Kalutara Mar 18, 2026 #1 Reactions: OshPal, nadimal, ChamodhK and 20 others
Matsola Well-known member Mar 18, 2017 726 710 93 Mar 18, 2026 #2 ජෙප්පා ගේ අම්මට එන්න කියාපිය..... මේවට උත්තර දෙන්න කියාපිය.... Reactions: Dumbledore, cstasy and Mr Bones
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,936 113 Mar 18, 2026 #3 ekath fail Reactions: cstasy
raman2 Well-known member Feb 16, 2009 9,640 11,638 113 Mar 18, 2026 #4 QR eka kohewath balanne na.. Kattiya hondata fuel ekathu karanawa, okai nawaththanna ona. Oththe iratte dammata wadak na.. Reactions: nadimal, Hithumathe Jeevithe, MihiCherub and 1 other person
QR eka kohewath balanne na.. Kattiya hondata fuel ekathu karanawa, okai nawaththanna ona. Oththe iratte dammata wadak na..
Gwynbleidd Well-known member Aug 7, 2020 11,796 22,054 113 Kaer Morhen thewitcher.com Mar 18, 2026 #5 කැරි වීල් කාරයො දවසම පෝලිමේ ඉඳන් ගහගන්නවා QR බලන්නේ නෑ 1000ක ගහනවා. අදුරන කෙනෙක් ගිහින් තෙල් ගහගන්න එකෙක් කියනවාලු උ 6 වෙනි පාරට අවේ කියලා ගහගන්න දවසට. Reactions: zeuzapex, craabeysinghe, Cypress and 3 others
කැරි වීල් කාරයො දවසම පෝලිමේ ඉඳන් ගහගන්නවා QR බලන්නේ නෑ 1000ක ගහනවා. අදුරන කෙනෙක් ගිහින් තෙල් ගහගන්න එකෙක් කියනවාලු උ 6 වෙනි පාරට අවේ කියලා ගහගන්න දවසට.
හෙනයා Well-known member May 23, 2014 16,745 16,859 113 Kottawa Mar 18, 2026 #6 @AhhhCapaCapa Reactions: clumsyhulk
ozykolla Well-known member Jun 20, 2022 8,740 14,939 113 Mar 18, 2026 #7 ආපහු අවුරුදු 5ක් පිටිපස්සට Reactions: Tramadol, Hamu mahaththaya1 and pazzy12
supun_sg Well-known member Sep 5, 2010 15,748 24,023 113 tracing Geo-location.. ... ... Mar 18, 2026 #8
pazzy12 Well-known member Feb 16, 2011 5,383 6,590 113 Gedara Mar 18, 2026 #9 ඩිප ඩිප ඩිප ඩිප Reactions: Dumbledore, Walter White, Cypress and 1 other person
Aiden Pearce Well-known member Aug 4, 2025 673 1,104 93 Mar 18, 2026 #10 Coming up next උපන් ලග්නයට අනුව හෙට දින තෙල් නිකුත් කිරීම Reactions: Mugen, clumsyhulk, Cypress and 5 others
pazzy12 Well-known member Feb 16, 2011 5,383 6,590 113 Gedara Mar 18, 2026 #11 හෙනයා said: @AhhhCapaCapa Click to expand... @Anathai @Besamaayam @lapaman ගේ
san** Well-known member Feb 21, 2012 5,418 8,368 113 kandy Mar 18, 2026 #12 ඉස්සර මතක් උනා Reactions: Lionzzz and Cypress
pazzy12 Well-known member Feb 16, 2011 5,383 6,590 113 Gedara Mar 18, 2026 #13 මොන ලොන්තයෝද කියපන් මුන්
chami_84 Well-known member Sep 23, 2008 21,557 3,175 113 Mar 18, 2026 #14 QR ekath ekka neda oththe iratte yanne.
lilman Well-known member May 10, 2009 40,114 53,081 113 Colombo Mar 18, 2026 #16 ඉස්සර අම්ම කිව්ව ඉස්කෝලෙ පලයන් කියල.ගියෙ නෑනෙ.ඔත්තෙ ඉරට්ටෙ දන්නෙ නෑ Reactions: craabeysinghe and Cypress
Lionzzz Well-known member Jan 18, 2014 3,498 1 3,522 113 Earth Mar 18, 2026 #18 ඉරට්ටේ ත්රීවිල් ටිකයි, ඔත්තේ ත්රීවීල් ටිකයි පෙට්රල් ශ්ඩ් එක ඉස්සරහා නැංගුරම් දාන හේතු. Reactions: Cypress, silent one and reddit
ozykolla Well-known member Jun 20, 2022 8,740 14,939 113 Mar 18, 2026 #19 Reactions: Cypress, pazzy12, Lionzzz and 3 others
Walter White Well-known member Nov 20, 2019 43,427 124,241 113 දෙහිවල Mar 18, 2026 #20 උසනම් - සදුදා / බදාදා / සිකුරාදා කොටනම් - අගහරුවදා/ බ්රහස්පතින්දා / සෙනසුරාදා ඉරිදා අපි තෙල් ගහන්නේ නැහැ Reactions: waparc, Cypress and MihiCherub
උසනම් - සදුදා / බදාදා / සිකුරාදා කොටනම් - අගහරුවදා/ බ්රහස්පතින්දා / සෙනසුරාදා ඉරිදා අපි තෙල් ගහන්නේ නැහැ