ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113
    තෙලුත් තියෙනවනම්, QR එකත් තියෙනවනම් ඇයි පෝලිම් වැඩි??

    ඉස්සරහ තෙල් නැති වෙයි කියලා හිතලා ඕන නැති අයත් තෙල් ගහගන්න පෝලිමට එනවා. QR scan කරන්න යන time එක නිසා ඔච්චර දිග පෝලිං ඇතිවෙන්න බෑනේ.

    ඔය හේතුව නිසා තමයි දැන් QR එකත් එක්ක කොටස් දෙකකට වෙන් කරලා fuel දෙන්නේ.

    මූ ප්‍රශ්නෙ පිටිපස්සට අරං යන්නේ. ඔය ඔත්තේ ඉරට්ටේ ඒක කරලා ඒකට ආව ප්‍රශ්න විසිදන්න තමා QR දුන්නේ.

    තොපේ කටෙත් පස් අපේ කටෙත් පස් තමා අන්තිමට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,329
    113
    34
    Kalutara
    හෙසාන් සල්ලි ටිකක් හොයාගන්න කඩේ ගියාට කමක් නෑ නිවුස් එක හරියට ගහපං. මෙන්න මේ වගේ..

    ඇයි තොට පේන්නේ නැද්ද නිව්ස් එකේ පොටෝ එක..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    අද දවල් radio එකේ news එකක් ඇහුන, බණ්ඩාරගම පැත්තේ shed එකක් QR වලට දුන්නේ නැති නිසා operations නවත්වල කියලා. ඔහොම sheds දෙක තුනක් operations halt කරන කොට, උන් ඔය වැඩේ නිකන්ම නවත්වයි.
    shed wala unta labai thel wikunanana eka wadi wena tharamata. QR nathi shed walata thel denne naha wage neethiya genawe naththan okun QR ekata gahannema naha..
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    621
    467
    63
    dan apita adala dine data shed eke petrol nathi unoth mokada karanne? ada mehe shed 5ka ekama welawe petrol na dan. me shed 5ma petrol iye thibba. ra eli wenakal gahala dan okkogema petrol na
    Koheda area eka? ape nam qr balanne na full tank gahanava shed eke ekata 500k dunnama
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    මැදමුලන දවස් 7ම ගහනවා ලිං 3ක් තියෙනවා ටොය් සහ බය් ජනතාවට යන්න පුළුවන් .එක ලිඳක් නම් දැන් වැඩ නැතිව ඇති පරණ නිසා

    a8157909-8b8e-4e46-9699-8db1cbcc7bd2.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    next enne - Toyota - monday
    Nissan - Tuesday
    Suzuki -Wednesday
    Tata indian - Thursday
    korean - friday .... :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    මල්ලි ඔත්තෙද ඉරට්ටෙද? 🤌🏻
    නෑ මම හුත්තෙ 😩

    මැදමුලන දවස් 7ම ගහනවා ලිං 3ක් තියෙනවා ටොය් සහ බය් ජනතාවට යන්න පුළුවන් .එක ලිඳක් නම් දැන් වැඩ නැතිව ඇති පරණ නිසා

    View attachment 263906
    ඉතින් තෙල් ළිං තියෙනවා තමයි. උඹ හිතුවද ඌ බොරු කිව්ව කියලා? 🤷🏻‍♂️
    ------ Post added on Mar 18, 2026 at 3:26 PM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    කොල්ලෝ පොඩි අවුලක් වෙලා ඉන්නේ

    බස් එකක් ගත්තා දැන් අවුරුද්දකට විතර කලින්. කලින් අයිතිකාරයා ගාව කලින් qr එක තියෙන්නේ. දැන් උගේ නම්බර් එක වැඩ නෑ. ගෙවල් තියෙන්නෙත් හෙන දුරක. අලුතෙන් qr එකක් හදාගන්න විදිහක් තියෙයිද දැන්....බස් එක ස්කූල් හයර් එකක් යනවා. මේ ටිකේ යන්න තෙල් ගැහුවේ වෑන් එකේ එකෙන්. උබලා දන්න විදිහක් නැද්ද මේක හදාගන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල

    Ape ekata sup ekak ona
    @Robinhood wage ekek @bambuwathamai @topkollek @Voltage @nul
     
    • Love
    Reactions: AhhhCapaCapa

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    • Love
    Reactions: AhhhCapaCapa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොල්ලෝ පොඩි අවුලක් වෙලා ඉන්නේ

    බස් එකක් ගත්තා දැන් අවුරුද්දකට විතර කලින්. කලින් අයිතිකාරයා ගාව කලින් qr එක තියෙන්නේ. දැන් උගේ නම්බර් එක වැඩ නෑ. ගෙවල් තියෙන්නෙත් හෙන දුරක. අලුතෙන් qr එකක් හදාගන්න විදිහක් තියෙයිද දැන්....බස් එක ස්කූල් හයර් එකක් යනවා. මේ ටිකේ යන්න තෙල් ගැහුවේ වෑන් එකේ එකෙන්. උබලා දන්න විදිහක් නැද්ද මේක හදාගන්න

    https://gic.gov.lk/faq.html

    10. The vehicle has already been sold, but the previous owner is still receiving fuel using the QR code.

    After the ownership data cleansing process is completed, the new owner will be able to re-register the vehicle and obtain a new QR code.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ඌට නොම්බරයක් pm කරන්නම් තැන තැන වපුරන්නේ නැත්නම්. ඒකට කතා කරල හදාගන්න කියපං. හැබැයි වටේ ඉන්න පොන්නයොන්ට දෙන්න බෑ.
    උබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම් 🤭 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    උබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම් 🤭 🤭
    මෙන්ෂන් කර කර වටෙන් පුක දුන්නෙ උඹනෙ බං ඒකනෙ මම උඹව quote කරේ. මම ඌට නොම්බර දාන්නම් උඹ කලබල නොවී ඉඳපං 😂
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ඌට නොම්බරයක් pm කරන්නම් තැන තැන වපුරන්නේ නැත්නම්. ඒකට කතා කරල හදාගන්න කියපං. හැබැයි වටේ ඉන්න පොන්නයොන්ට දෙන්න බෑ.
    මොකක් හරි කමක් නෑ මේ වෙලාවේ හැටියට 😕
    https://gic.gov.lk/faq.html

    10. The vehicle has already been sold, but the previous owner is still receiving fuel using the QR code.

    After the ownership data cleansing process is completed, the new owner will be able to re-register the vehicle and obtain a new QR code.
    Still not working 😪
    උබ වටෙන් පුක දෙන්න ඕනේ නැහැ බන්. උගේ නොම්මරේ හොයලා දෙන්නම් 🤭 🤭
    මරාගන්න එපා කොල්ලෝ 😇
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉක්මනටම මයිනා මහත්තයා හාරපු තෙල් ලිං වලින් තෙල් ගන්න වෙයි. නැත්නම් රටම අනතුරේ... රජතුමනි නැවත එන්න
     
    • Like
    Reactions: KOTA NIHAL

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    අද දවල් radio එකේ news එකක් ඇහුන, බණ්ඩාරගම පැත්තේ shed එකක් QR වලට දුන්නේ නැති නිසා operations නවත්වල කියලා. ඔහොම sheds දෙක තුනක් operations halt කරන කොට, උන් ඔය වැඩේ නිකන්ම නවත්වයි.
    ඕකෙන් අමාරුවේ වැටෙන්නේ ඒ පැත්තේ මිනිස්සු

    ඕක ආපහු ආණ්ඩුවට ම කරකෙන්න පුළුවන්

    අනික ඕක නීත්‍යානුකූල ද? QR වලට තෙල් ගහන්න බල කරන එක? CPC එකෙන් ගෙවනවාද QR වැඩේ කරන්න යන වියදම? (තෙල් ගහන එවුන්ට පඩි ගෙව්වේ තෙල් ගහන වැඩේට මිසක් QR ස්කෑන් කරලා verify කරලා ඒව කරන්න නෙවේනෙ)