National Fuel Pass QR කේත ලබාගැනීමේ ගැටලුවලට විසඳුමක් ලෙස 'Override' විශේෂාංගය හඳුන්වා දෙයි.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,645
    12,773
    113
    ලංකාවේ.. ලංකාවේ
    revenue ලයිෂන් එක රිනිව් කරලා නම්, RMV රේගිස්ටර් නම් තෙල් ලීටර් ගාන සතියට දුන්නා නම් හරි.
    නම්බර් ප්ලේට් එකට කොටා එක තියාගෙන
    මොන අලුත් ඩේටා බේස් එකක් වත් ඕනා නෑ, RMV නැති ඒවාට කොහොමත් යන ක්‍රමටමනේ යන්න වෙන්නේ

    සිංහලු කැමති තමන්ට කියලා අලුතින් data බේස් හදන්න එක තමා මේ ප්‍රශ්න ඔක්කොම. ඉන්ලන්ඩ් revenue එකට ඕනා ටැක්ස් නම්බර් එකක් අලුතින් එකට වෙනම විස්තර දෙන්නත් ඕනා.
    අහවල් හොස්පිටල් එකට වෙනම data බේස් එකක්
    අහවල් කන්තෝරුවටත් වෙනම එකක්.....
     
    • Love
    Reactions: Tanto

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    දැන් එතකොට කලින් අයිති උන් ගාව තියෙන පරණ document use කරලා අපිට හොරෙන් උන්ට QR හදන්න පුලුවන්ද ? fk :baffled: 🤌
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    දැන් එතකොට කලින් අයිති උන් ගාව තියෙන පරණ document use කරලා අපිට හොරෙන් උන්ට QR හදන්න පුලුවන්ද ? fk :baffled: 🤌
    Ekane:unsure:🤌