හෙල්මට් චණ්ඩි.

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,849
    6,265
    113
    East Blue (Goa Kingdom)





    අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.
    e manussayage wayasa & size eka balapan. wateth balapan othana mokek wath udawwata enne naha .
    oka wena thanaka una nam gahapu ekata wate un wata kara gena nelanawa

    eth methana oya manussaya gahanna giya nam ara ponnaya gahana parakata loku permanent damage wenna ho marennath ida thibba .
    ------ Post added on Mar 19, 2026 at 12:47 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,680
    4,935
    113
    Pandora
    ඕකෙන් උඹ කාට හරි ගහලා තියෙනවද? යනකොට අරං යනවද? කාට හරි ගහන්න හිතං ඉන්නවද? එහෙනං දැන්ම හොඳ නඩු කඩන්න දන්න ලෝයර් කෙනෙක් අල්ලලා තියා ගනිං නැත්නම් උඹට තැපිල්ලක් තියෙන්නෙ.
    ethkota guti kanna onida?

    eth methana oya manussaya gahanna giya nam ara ponnaya gahana parakata loku permanent damage wenna ho marennath ida thibba .
    653814469_1403296001823099_519217714854099021_n.jpg

    ------ Post added on Mar 19, 2026 at 1:12 PM
     
    • Like
    Reactions: niroshanab

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,861
    4,329
    113
    Sri Lanka
    Newswire - Police have arrested a motorcyclist involved in an incident at the Kuliyapitiya Meegahakotuwa junction, where he allegedly assaulted another rider with a helmet before fleeing the scene.

    View attachment 263934
    වලි දාගන්න යනවානම් පරිස්සම් වෙයල්ලා. සෝශල්මීඩියා නිසා දැන් හැංගිලා ඉන්න බෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,027
    7,321
    113
    Kotahena
    නොදකින් පොන්නයෙක් වගේ ගුටිකාල බලන් ඉන්න හැටි. මරාගන්න එපැයි පාරේ .
    Ube amma ekka ඊයේ mara gatta pollen.
    Thawama kediri ganawa athi hutta atha gaga pattesi
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,962
    3,640
    113
    typical helayek!

    sri lanka තම්බි news නැද්ද තම්බි news?
    ------ Post added on Mar 19, 2026 at 10:50 AM
    බලහං පොඩි උනාට වැඩ කොහොමද කියල? උබට පුලුවං ඉතිං ගේමක් දෙනව කියල කටිං පඩින්ඩ :ROFLMAO:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,521
    113
    genu kemathi oya wage unta eka samahara adukule genunge janawala thiyenwa, samahara wita meka mehema hesirenne e genige toxic gathiya nisa wenna puluwan, genita gahnna beri eka ara minihata kella demma...
    Adukule neme ona ganiyek yati hiten hari asa ohoma ekekya thamayi itin. Primal instincts.
    Wild environment ekaka mun thamayi most survivable.
     
    • Like
    Reactions: niroshanab

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    අමු මී හරකෙක් බන්.හොද පනිශ්මන්ට් එකක් හම්බෙන්න ඔන නීතී මාර්ගෙන්.
    එකෙක්ට දෙන්නෙක්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙලා සුමානයක් වගේ ඇතුලේ හිටියා නම් අනික් එවුන් බහුතරයක් නිකන්ම හැදෙනවා. ඌ හෙන ලොකු කමක් කරා කියලා හිතන්නේ.
    පස්සේ දැක්කේ බඩු පැකට් වෙලා කියලා
     
    • Like
    Reactions: niroshanab

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Typical Sri Lankan behaviour.
    තාම ගෝත්‍රිකයෝ වගේ බන්. අපි පුංචි කාලේ පාරවල් ,හන්දිවල හිටියා සරන් ගහගෙන ඔය වගේ එවුන්. මම හිතුවේ උන් ඔක්කොම මැරිලා ගිහින් ඊට පස්සේ එන පරම්පරාවල එවුන් හොඳයි කියලා. උන්ගේ ජානවලින් ආපු එවුන් තාම ඉන්නවා.
     
    • Like
    Reactions: niroshanab